ආයුබෝවන් සංස්කරණය

සිංහල විකිපීඩියාවට ඔබ සාදරයෙන් පිළිගනිමු!--තඹරු විජේසේකර සාකච්ඡාව 10:04, 23 අගෝස්තු 2011 (යූටීසී)Reply

උපදෙසක් සංස්කරණය

ලිපියක් ලිවීමේදී අන් ලිපි ද කියවා බලා ඒවායේ ඇති සාමාන්‍ය භාවිත ආකෘතිය (Format) අනුගමනය කරන ලෙස දන්වමි. ඔබේ දායකත්‍වයන් බෙහෙවින් අගයන අතර ඔබ මෙහි බොහෝ කලක් රැඳේයැයි විශ්වාස කරමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 02:46, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply