තැනූ නව පිටුව "පුරිජ්ජල සරණංකර හිමි" සංස්කරණය

Copy paste කිරීමෙන් වලකින්න. WP:ORIGINAL RESEARCH මාර්ගෝපදේශයට පටහැනී. නව පිටු තැනීමේදී එහි තත්වය ගැන සැලකිලිමත් වන්න. ඔබ තැනූ ලිපියේ වචන අතර හිස්තැන් කිසිවක් නැහැ. එය හැකි ඉක්මනින් හරිගස්වන්න. කිසිඳු REFERENCE එකක් යොදා නැහැ! මෙවැනි පිටු WIKIPEDIA වෙන් ඉවත්කිරීමට ඉඩ තිබේ. නව පිටි සෑදීමට දන්නෙ නැත්නම් තමාගේ sandbox එකේ සාදා පුරුදු වෙන්න. කෙලින්ම විකිපීඩියාවෙ නොදමන්න MihirNak007 (talk) 11:22, 13 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.