ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් 080286c, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 16:21, 17 ජනවාරි 2012 (යූටීසී)Reply

no need ref සංස්කරණය

I think you are adding ref links which already exists. that is not necessary. -- බිඟුවා සාකච්ඡාව 16:23, 17 ජනවාරි 2012 (යූටීසී)Reply

ඉක්මන් මකා දැමීමට යෝජනා කිරීම සංස්කරණය

ඉක්මන් මකා දැමීමට යෝජනා කිරීම කරන විට {{delete|මෙම ලිපිය [[ජීව විද්‍යාව]] ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}} සහ {{delete|මෙම ලිපිය [[කුර්ආන්]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}} එක් කරන්නේ ඇයි? පැහැදිලි කිරීමක් අවශ්‍යයයි. ---- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:36, 21 ජනවාරි 2012 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:080286c&oldid=198178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි