අද දින සිංහල විකිපීඩියාවේ ගිණුම් තැනූ පරිශීලක:දුෂ්මන්ත, පරිශීලක:සංඡීව, පරිශීලක:Nipuna Piyasumana, පරිශීලක:හේෂාන්, පරිශීලක:මිතිල සහ පරිශීලක:Yasas N. Senadheera සාදරයෙන් පිලිගනිමු ! විනාඩි 40ක් ඇතුලත නව පරිශීලක ගිණුම් 6ක් තැනීම සිංහල විකිපීඩියාව ලද භාග්‍යයක් සේ සලකමි. Singhalawap (talk) 06:42, 26 මාර්තු 2011 (යූටීසී)Reply