වෙළඳ දැන්වීම් නිෂ්පාදනය සංස්කරණය

ලංකාව තුල පවතින සෑම දේශිය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවක්ම වෙළඳ දැන්වීම් සිය මූලික ආදායම් මාර්ගය කරගෙන ඇත. යම් අයෙකුට තමන් හෝ තම ආයතනය පිළිබඳ වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු අදියර කිහිපයකි.

  • මුලින්ම සිය නිෂ්පාදන භාණ්ඩය හෝ නාමය ඉස්මතු වන අන්දමේ නිර්මාණ සංකල්පයක් ගොඩ නැගිය යුතුය. (මෙය තමා විසින්ම හෝ වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතනයක් (Advertising Agency) හරහා ලංකාව තුලදී සිදුකරගත හැකිය)
  • ඉන් අනතුරුව එසේ සැකසූ නිර්මාණය නිෂ්පාදනය කර ගැනීමට සුදුසු නිෂ්පාදන ආයතනයක් (Production house) සහ අධ්‍යක්ෂක වරයෙක් (Director) තෝරාගත යුතුය.
  • නිෂ්පාදන ආයතනය විසින් එම දැන්වීම නිර්මාණය සඳහා අය වැයක් සහ නිර්මාණය පිළිබඳ මූලික

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් එරා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 10:32, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2016 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:32, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:එරා&oldid=384833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි