පංචිකාවත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ 10 ලෙසද හඳුන්වයි. මෝටර් රථ අමතර කොටස් සහ උපාංග සඳහා පංචිකාවත්ත වැඩි ප්‍රසිද්ධියක් උසුලයි.

පංචිකාවත්ත
Panchikawatte
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය01000 [1]

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පංචිකාවත්ත&oldid=350556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි