නෝවෝපැන්ජියෝ
නෝවෝපැන්ජියෝ හෝ නෝවෝපැන්ජියා (ග්‍රීක-ලතින් වෙතින් "නව පැන්ජියෝ" සඳහා) යනු, 1990ගණන් වල අග භාගයෙහිදී රෝයි ලිවර්මෝ විසින් ප‍්‍රතිගෘහිතය කෙරුණු, අනාගතයෙහි ඇතිවිය හැකි සුපිරිමහාද්වීපයක් වෙයි. ශාන්තිකර සාගරය සිඳීයාමද ,[1] නැගෙනහිර ආසියාව සමගින් ඕස්ට්‍රේලියාව ඈඳීමද, සහ ඇන්ටාක්ටිකාවෙහි උතුරු දෙසට චලනයවීමද එය විසින් උපකල්පනය කරයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ විල්කින්ස්, ඇලස්ඩෙයා. "අ හිස්ට්‍රි ඔෆ් සුපර්කොන්ටිනන්ට්ස් ඔන් ප්ලැනට් අර්ත්" ඇට් io9. 27 ජනවාරි 2011. සම්ප්‍රවේශය 22 ජූලි 2014.