නේනාවලී ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බෞද්ධ ලෙන්

නේනාවලී ලෙන්, හෙවත් ඛඩ්සාම්බ්ලේ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රායිගාඩ් හි සුධාගාඩ් නම් ප්‍රදේශයේ ය. බෞද්ධ ලෙන් 37කින් යුත් මෙම සමූහය පාලි සිට 35 km පමණ දුරින් පිහිටියේ ය. මෙම ලෙන් ක්‍රි.පූ. පළමු සියවසට අයත් යැයි සැලකේ.[1]

නේනාවලී ලෙන්
ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
Map showing the location of නේනාවලී ලෙන් ඛඩ්සාම්බ්ලේ ලෙන්
ඛණ්ඩාංක18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°E / 18.506954; 73.335075ඛණ්ඩාංක: 18°30′25″N 73°20′06″E / 18.506954°N 73.335075°E / 18.506954; 73.335075

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 200. ISBN 8170307740.
"https://si.wikipedia.org/w/index.php?title=නේනාවලී_ලෙන්&oldid=518716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි