නිලාර් එන්. කාසිම්


නිලාර් එන්. කාසිම් (දෙමළ: நிளார் என். காசிம்)ශ්‍රී ලංකාවේ ප්‍රකට ගීත රචකයෙකු, ලේඛකයෙකු, කිවියෙකු හා ජනාමාධ්‍යවේදියෙකුවේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ සිංහල ගීත රචකයෙකු ලෙසවේ.

නිලාර් එන්. කාසිම්
ගොනුව:Nilar N Cassim Kalai.jpg
නිලාර් ඒන්. කාසිම්
උපත
රැකියාවලේඛකයා, කවියා, ජනාමාධ්‍යවේදියා,

ළමා විය

සංස්කරණය

ඔහු උපත ලැබුවේ ශ්‍රී ලංකාව මාතරදීය. තමාගේ මූලික අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයේදී හැදෑරීය. රාහුල විද්‍යාලයේදී මූලික අධ්‍යාපනය හදාරන කලයේදීම මොහු, තමාගේ මුල් කවිය ලියා ඇත

උසස් අධ්‍යාපනය

සංස්කරණය

උසස් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදීය. ශ්‍රී ලංකාව වේ තමාගේ මව්බස දෙමළව තිබියදිත් සිංහල භාෂාවේ විශේෂ උපාධිය ලැබුවා.

කළා දිවිය

සංස්කරණය

මාතර රුහුණු සේවයට එක්වූ නිලාර් එම සේවයේ දී ඉස්ලාමීය සංස්කෘතික හා ආගමික වැඩසටහන් කීපයක් නිෂ්පාදනය කළේය.

500 කට ආසන්න ගීත රචනා කොට ඇත. මෙම ගීත ලංකාවේ ප්‍රකට ගායන ශිල්පීන් වන ලතා වල්පොල, මාලිනි බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවආරාච්චි, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනී, එඩ්වඩ් ජයකොඩි මෙන්ම භාතිය සංතුෂ්, චාමික සිරිමාන්න, අජිත් බණ්ඩාර ද ගායනා කොට ඇත.

ආශ්‍රිත

සංස්කරණය
  1. Nilar; the Bridge between the Barriers - http://sundaytimes.lk/071118/TV/tv-times00008.html
  2. http://lktunes.com/sri-lankan-artist/287/nilar-n-cassim සංරක්ෂණය කළ පිටපත 2011-12-09 at the Wayback Machine
  3. http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=895 සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  4. http://community.sinhalajukebox.org/article.php?story=20060206074654847 සංරක්ෂණය කළ පිටපත 2010-07-13 at the Wayback Machine
  5. http://www.thesmam.com/lecturers.html සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine
  6. Sinhala songs - Mata Kiyanna Nam Epa - Sajjad Hassan - YouTube
  7. http://www.sinhalalyrics.com/lyrics/lyricsList.php?lyricistName=Nilar%20N.%20Kasim සංරක්ෂණය කළ පිටපත 2011-10-11 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=නිලාර්_එන්._කාසිම්&oldid=728222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි