නිදහස් අනුස්මරණ ශාලාව

(නිදහස් චතුරස්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)

නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.

නිදහස් අනුස්මරණ ශාලාව
Independence Memorial Hall
இலவச நினைவு மண்டபம்
නිදහස් අනුස්මරණ ශාලාව
සාමාන්‍ය තොරතුරු
පිහිටීමකුරුඳු වත්ත, කොළඹ
ඉදිකිරීම් ආරම්භ වූයේ4 පෙබරවාරි 1949[1]
සමාප්තිය1953
හිමිකරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තාක්ෂණික තොරතුරු
මහල් වර්ගඵලය10,000 වර්ග. අඩි
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාටොම් නෙවිල් වයින්-ජෝන්ස්
වෙනත් සැලසුම්කරුවන්ෂර්ලි ද අල්විස්

ආශ්‍රිත සංස්කරණය

  1. "Independence Square". Ministry of Cultural Affairs. සම්ප්‍රවේශය 7 July 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_අනුස්මරණ_ශාලාව&oldid=427838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි