නිදහස් අනුස්මරණ ශාලාව
(නිදහස් චතුරස්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.(සැප්තැම්බර් 2018) |
නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.
නිදහස් අනුස්මරණ ශාලාව Independence Memorial Hall | |
---|---|
இலவச நினைவு மண்டபம் | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටීම | කුරුඳු වත්ත, කොළඹ |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 4 පෙබරවාරි 1949[1] |
සමාප්තිය | 1953 |
හිමිකරු | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
තාක්ෂණික තොරතුරු | |
මහල් වර්ගඵලය | 10,000 වර්ග. අඩි |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | ටොම් නෙවිල් වයින්-ජෝන්ස් |
වෙනත් සැලසුම්කරුවන් | ෂර්ලි ද අල්විස් |
ආශ්‍රිත
සංස්කරණය- ^ "Independence Square". Ministry of Cultural Affairs. සම්ප්‍රවේශය 7 July 2015.