නිකිණි පසළොස්වක

(නිකිණි පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

නිකිණි පසළොස්වක එසේත් නැත්නම් නිකිණි පුර පසළොස්වක[1][2], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ පසළොස්වන (15) තිථියයි. නිකිණි මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

සිදුවීම්

සංස්කරණය
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර අවසන් රන්දෝලි පෙරහැර සිදුවූයේ නිකිණි පුර පසළොස්වක දිනකයි.[1]
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට අට (2568) මහනුවර අවසන් රන්දෝලි පෙරහැර සිදුවූයේ නිකිණි පුර පසළොස්වක දිනකයි.[3]
  • ආනන්ද හිමියන් රහත් වූයේ නිකිණි පුර පසළොස්වක දිනක දී ය..[2]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-13.
  2. ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-19.
  3. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-20.


ලිත
පෙර තිථිය
නිකිණි පුර තුදුස්වක
නිකිණි පසළොස්වක පසු තිථිය
නිකිණි අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_පසළොස්වක&oldid=698368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි