නිකසල ආරණ්‍ය සේනාසනය

නිකසල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කඳුබොඩ-මොරගනේ ග්‍රාමයේ දෙමටවකන්දෙහි, ප්‍රරාණ අගනගරයක්ව පැවති පඬුවස්නුවර සිට කිලෝමීටර 5ක් පමණ දුරින් පිහිටියි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ ජූලි 6වන දිනදී රජයේ ගැසට් අංක 1505 යටතේ සිදුකොට තිබේ.[1]

නිකසල ආරණ්‍ය සේනාසනය
Nikasala Forest Hermitage
ආරණ්‍යයට ඇතුළුවන මග
මූලික තොරතුරු
පිහිටීමකඳුබොඩ, මොරගනේ, පඬුවස්නුවර
භූගෝලීය ඛණ්ඩාංක07°34′40.3″N 80°07′26.9″E / 7.577861°N 80.124139°E / 7.577861; 80.124139ඛණ්ඩාංක: 07°34′40.3″N 80°07′26.9″E / 7.577861°N 80.124139°E / 7.577861; 80.124139
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකුරුණෑගල
පළාතවයඹ පළාත, ශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජූලි 2007)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියලෙන් විහාර

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Gazette 1505 6 ජූලි 2007, පිටු අංකය: 8.

බාහිර සබැඳි

සංස්කරණය
  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1505. 6 ජූලි 2007.
"https://si.wikipedia.org/w/index.php?title=නිකසල_ආරණ්‍ය_සේනාසනය&oldid=575232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි