සාමාන්‍යයෙන් නාසි පක්ෂය ලෙසින් හැඳින්වෙන, ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය (නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, කෙටි නම එන්එස්ඩීඒපී) යනු, නාසි වාදය ක්‍රියාවේ යෙදවූ සහ, 1920 සිට1945 දක්වා ජර්මනියේ සක්‍රීයව පැවති දේශපාලන පක්ෂයකි. එහි පූර්වප්‍රාප්තිකයා, ජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී) පැවතියේ, වසර 1919 සිට 1920 දක්වාය.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; headquarters නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hitler නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ඩේවිඩ්සන්, ඉයුජින්. ද මේකිං ඔෆ් ඇඩොල්ෆ් හිට්ලර්: ද බර්ත් ඇන්ඩ් රයිස් ඔෆ් නාසිසම්. මිසූරි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 241.
  4. ඔර්ලෝ, ඩීට්‍රිච්. ද නාසි පාටි 1919-1945: අ කම්ප්ලීට් හිස්ට්‍රි. එනීග්මා බුක්ස්. p. 29.
ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය

නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි
නායකයාඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් (1920–1921)
ඇඩොල්ෆ් හිට්ලර් (1921–1945)
මාටින් බෝර්මාන් (1945)
ආරම්භකඇන්ටන් ඩ්‍රෙක්ස්ලර්
උද්‍යෝගපාඨය"අයින් ෆොල්ක්, අයින් රයිෂ්, අයින් ෆියුරර්" (නිල නොලත්)
ආරම්භය1920 (1920)
විසුරුවාහැරුම1945 (1945)
පූර්වප්‍රාප්තියජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී)
පසුප්‍රාප්තියනොමැත (තහනම් කෙරිණි)
නව්‍ය-නාසිවාදය ඔස්සේ මකවාදයන් පවත්වා ගෙන යන ලදි
මූලස්ථානයමියුනික්, ජර්මනිය[1]
පුවත්පතෆර්කිෂර් බොඕබාහ්ටර්
සිසු පාර්ශවයජාතික සමාජවාදී ජර්මානු ශිෂ්‍ය ලීගය (එන්එස්ඩීඑස්ටීබී)
තරුණ පාර්ශවයහිට්ලර් යූත් (එච්ජේ)
හමුදාමය අංශස්ටූමබ්ටයිලුන් (එස්ඒ)
ෂුස්ටෆේ (SS)
ක්‍රීඩා සංවිධානයනැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් රයිස්බුන්ඩ් ෆුවර් ලයිබසුබුන්ගන් (එන්එස්ආර්එල්)
කාන්තා සංවිධානයජාතික සමාජවාදී කාන්තා ලීගය (එන්එස්එෆ්)
සාමාජිකත්වය
  • 1920 දී 60 ට අඩු
  • 1945 වන විට මිලියන 8.5 [2]
මතවාදයජාතික සමාජවාදය (නාසිවාදය)
දේශපාලන ආකල්පයඅන්ත-දක්ෂිණාංශික[3][4]
නිල වර්ණකළු, සුදු, රතු (ජර්මානු අධිරාජ්‍ය වර්ණ); දුඹුරු
පක්ෂ ධජය
පාර්ටෙයිෆ්ලැගර්
ජර්මනියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ
"https://si.wikipedia.org/w/index.php?title=නාසි_පක්ෂය&oldid=440492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි