නාසා ඡිද්‍ර යනු නාසාස්ථි තුළින් දිවෙන ඡිද්‍ර වේ. ඡිද්‍ර (ජිද්‍ර නොවේ) යනු සිදුරු යන්නට සමාන පදයකි.
නාසා ඡිද්‍රය | |
---|---|
තොරතුරු | |
ලතින් | foramina nasalia |
හඳුන්වනයන් | |
Dorlands /Elsevier | 12373335 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මානව පේශීකංකාල පද්ධතිය මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |