නව ගිනියාව ( ටොක් පිසින්: නිවුගිනි, ඕලන්ද: නිවු ගිනියා, සහ ඉන්දුනීසියානු: [අයිරියන්] Error: {{Lang}}: text has italic markup (help); ඓතිහාසික වශයෙන්: පැපුවා) යනු, ග්‍රීන්ලන්තයට පසුව, ලෝකයේ දෙවන විශාලතම දිවයින වන අතර, 786,000 කිමී2 ක භූමි ප්‍රමාණයක් සහිත වෙයි.

නව ගිනියාව
(පැපුවා දිවයින)
භූගෝල විද්‍යාව
පිහිටීමමෙලනීසියාව
ඛණ්ඩාංක5°30′S 141°00′E / 5.500°S 141.000°E / -5.500; 141.000ඛණ්ඩාංක: 5°30′S 141°00′E / 5.500°S 141.000°E / -5.500; 141.000
දූපත් සමූහයමැලේ කෙදෙව් රැස
භූමි ප්‍රමාණය786,000 km2 (303,000 sq mi)
භූමි ප්‍රමාණය අනුව ස්ථානය2nd
ඉහළම උන්නතාංශය4,884 මී (16,024 අඩි)
පරිපාලනය
ජනවිකාසනය
ජනගහනය~ 7.5 මිලියන
ජන ඝනත්වය8 /කිමී2 (21 /වර්ග සැත)
"https://si.wikipedia.org/w/index.php?title=නව_ගිනියාව&oldid=256300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි