නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 2019 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමටය. ටෙස්ට් තරගමාලාව සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[1][2] සංචාරය සඳහා කාලසටහන 2019 ජූලි මාසයේදී තහවුරු කරන ලදී.[3] මුලින්, පළමු වි20ජා තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද,[4] එය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙන යන ලදී.[5]

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 2019 අගෝස්තු 8 – 2019 සැප්තැම්බර් 6
නායකයන් දිමුත් කරුණාරත්න (ටෙස්ට්)
ලසිත් මාලිංග (වි20ජා)
කේන් විලියම්සන් (ටෙස්ට්)
ටිම් සවුති (වි20ජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු දිමුත් කරුණාරත්න (247) ටොම් ලැතම් (229)
වැඩිම කඩුළු අකිල ධනංජය (6)

ලසිත් ඇඹුල්දෙණිය (6)

අජාස් පටෙල් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය බීජේ වොට්ලින්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (105) කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් (103)
වැඩිම කඩුළු ලසිත් මාලිංග (7) ටිම් සවුති (4)

මිචෙල් සැන්ට්නර් (4)

තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය ටිම් සවුති

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ටෙස්ට් තරගමාලාව සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරන ලද අතර,[6] එය අවසන් ක්‍රිකට් ක්‍රීඩකයින් පහළොස් දෙනා දක්වා අඩු කරන ලදී.[7] ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස සම වූ අතර පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය නවසීලන්තය ජයග්‍රහණය කළේය.[8]

තෙවැනි සහ අවසන් වි20ජා තරගයේදී ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමත්විය.[9] මාලිංග සිය පන්දු යැවීමේ තෙවැනි ඕවරයේදී කඩුලු ත්‍රිත්වයක් සහ පන්දු 4කදී කඩුලු 4ක් දවාගත්තේය.[10] ඔහු මීට පෙර 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එසේ කිරීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් පළමු පන්දු යවන්නා විය.[11] ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හරහා කඩුලු ත්‍රිත්ව පහක් ලබාගත් පළමු පන්දු යවන්නා බවටද ඔහු පත්විය.[12] නවසීලන්තය වි20ජා තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද තරඟය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.[13]

සංචිත සංස්කරණය

ටෙස්ට් වි20ජා
  ශ්‍රී ලංකාව[14]   නවසීලන්තය[15]   ශ්‍රී ලංකාව[16]   නවසීලන්තය[17]
  • කේන් විලියම්සන් (නා)
  • ටොඩ් ඇස්ට්ල්
  • ටොම් බ්ලන්ඩෙල්
  • ට්‍රෙන්ට් බෝල්ට්
  • කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්
  • ටොම් ලේතම්
  • හෙන්රි නිකොල්ස්
  • අජාස් පටෙල්
  • ජීත් රාවල්
  • මිචෙල් සැන්ට්නර්
  • විලියම් සමර්විල්
  • ටිම් සවුති
  • රොස් ටේලර්
  • නීල් වැග්නර්
  • බීජේ වොට්ලින් (කරැ)
  • ටිම් සවුති (නා)
  • ටොඩ් ඇස්ට්ල්
  • ටොම් බෲස්
  • කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්
  • ලොකී ෆර්ගසන්
  • මාටින් ගප්ටිල්
  • ස්කොට් කුග්ගේලිජන්
  • ඩැරල් මිචෙල්
  • කොලින් මුන්රෝ
  • සෙත් රන්ස්
  • හමිෂ් රදර්ෆර්ඩ්
  • මිචෙල් සැන්ට්නර්
  • ටිම් සෙයිෆර්ට් (කරැ)
  • ඉෂ් සෝදි
  • රොස් ටේලර්

දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඩිල්රුවන් පෙරේරා එක් කර තිබේ. [18] නවසීලන්ත විස්සයි20 සංචිතයෙන් ලොකී ෆර්ගියුසන් ඉවත් කරනු ලැබුවේ මාපටැඟිල්ලක් කැඩී යාමෙනි. [19] මාටින් ගප්ටිල් ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් තරගයට සහභාගි නොවීම හේතුවෙන් තුන්වැනි තරගය සඳහා නවසීලන්ත විස්සයි20 සංචිතයට හමිෂ් රදර්ෆර්ඩ් එක් කරන ලදී. [20]

පුහුණු තරඟ සංස්කරණය

තුන්දින තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව නවසීලන්තය සංස්කරණය

8–10 August 2019
Scorecard
323/6 (65.5 overs)
Danushka Gunathilaka 98 (97)
Ajaz Patel 5/41 (10 overs)
Match drawn
FTZ Sports Complex, Katunayake

විනිසුරුවන්: Deepal Gunawardene (SL) and Rohitha Kottahachchi (SL)
  • Sri Lanka Board Presidents XI won the toss and elected to bat.
  • No play was possible on days 2 and 3 due to rain.

වි20 තරගය: ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති XI එදිරිව නවසීලන්තය සංස්කරණය

29 August 2019
10:00
Scorecard
නවසීලන්තය  
168/6 (20 overs)
  Sri Lanka Board Presidents XI
135/9 (20 overs)
Ross Taylor 53* (34)
Wanindu Hasaranga 2/35 (4 overs)
Shehan Jayasuriya 26 (25)
Scott Kuggeleijn 4/19 (4 overs)
New Zealand won by 33 runs
FTZ Sports Complex, Katunayake
තරගයේ වීරයා:
විනිසුරුවන්: Nilan De Silva (SL) and Gamini Dissanayake (SL)
  • New Zealand won the toss and elected to bat.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

14–18 August 2019
Scorecard
249 (83.2 overs)
Ross Taylor 86 (132)
Akila Dananjaya 5/80 (30 overs)
267 (93.2 overs)
Niroshan Dickwella 61 (109)
Ajaz Patel 5/89 (33 overs)
285 (106 overs)
BJ Watling 77 (173)
Lasith Embuldeniya 4/99 (37 overs)
268/4 (86.1 overs)
Dimuth Karunaratne 122 (243)
Tim Southee 1/33 (12 overs)
Sri Lanka won by 6 wickets
Galle International Stadium, Galle
තරගයේ වීරයා: Dimuth Karunaratne (SL)
විනිසුරුවන්: Michael Gough (Eng) and Richard Illingworth (Eng)
  • New Zealand won the toss and elected to bat.
  • 22 overs of play were lost on day 1 due to rain.
  • World Test Championship points: Sri Lanka 60, New Zealand 0.

2 වැනි ටෙස්ට් තරගය සංස්කරණය

22–26 August 2019
Scorecard
244 (90.2 overs)
Dhananjaya de Silva 109 (148)
Tim Southee 4/63 (29 overs)
431/6d (115 overs)
Tom Latham 154 (251)
Dilruwan Perera 3/114 (37 overs)
122 (70.2 overs)
Niroshan Dickwella 51 (161)
Tim Southee 2/15 (12 overs)
New Zealand won by an innings and 65 runs
P. Sara Oval, Colombo
තරගයේ වීරයා: Tom Latham (NZ)
විනිසුරුවන්: Michael Gough (Eng) and Bruce Oxenford (Aus)
  • Sri Lanka won the toss and elected to bat.
  • Only 66 overs of play were possible across days 1 and 2 due to rain. No play was possible before lunch on day 4 due to rain.
  • Trent Boult became the third bowler for New Zealand to take 250 wickets in Tests.[21]
  • Tom Latham (NZ) scored his tenth century in Tests.[22]
  • Tim Southee became the fourth bowler for New Zealand to take 250 wickets in Tests.[23]
  • World Test Championship points: New Zealand 60, Sri Lanka 0.

වි20ජා තරගමාලාව සංස්කරණය

1 වන වි20ජා තරගය සංස්කරණය

1 September 2019
19:00
(රාත්‍රී)
Scorecard
  නවසීලන්තය
175/5 (19.3 overs)
Kusal Mendis 79 (53)
Tim Southee 2/20 (4 overs)
Ross Taylor 48 (29)
Wanindu Hasaranga 2/21 (4 overs)
New Zealand won by 5 wickets
Pallekele International Cricket Stadium, Kandy
තරගයේ වීරයා: Ross Taylor (NZ)
විනිසුරුවන්: Prageeth Rambukwella (SL) and Raveendra Wimalasiri (SL)

2 වන වි20ජා තරගය සංස්කරණය

3 September 2019
19:00
(රාත්‍රී)
Scorecard
  නවසීලන්තය
165/6 (19.4 overs)
Niroshan Dickwella 39 (30)
Seth Rance 3/33 (4 overs)
Colin de Grandhomme 59 (46)
Akila Dananjaya 3/36 (4 overs)
New Zealand won by 4 wickets
Pallekele International Cricket Stadium, Kandy
තරගයේ වීරයා: Tim Southee (NZ)
විනිසුරුවන්: Lyndon Hannibal (SL) and Raveendra Wimalasiri (SL)
  • Sri Lanka won the toss and elected to bat.

3 වන වි20ජා තරගය සංස්කරණය

6 September 2019
19:00
(රාත්‍රී)
Scorecard
Danushka Gunathilaka 30 (25)
Mitchell Santner 3/12 (4 overs)
Tim Southee 28* (23)
Lasith Malinga 5/6 (4 overs)
Sri Lanka won by 37 runs
Pallekele International Cricket Stadium, Kandy
තරගයේ වීරයා: Lasith Malinga (SL)
විනිසුරුවන්: Lyndon Hannibal (SL) and Prageeth Rambukwella (SL)

යොමු කිරීම් සංස්කරණය

  1. "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
  2. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  3. "New Zealand to kick off their Test Championship in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2019.
  4. "New Zealand tour of Sri Lanka 2019 – Itinerary revised". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 5 August 2019.
  5. "New Zealand tour of Sri Lanka 2019 – fixtures revised". The Papare. සම්ප්‍රවේශය 5 August 2019.
  6. "Chandimal, Dananjaya, Dilruwan back in SL Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2019.
  7. "Chandimal, Dickwella recalled for first Test against New Zealand". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2019.
  8. "Black Caps v Sri Lanka: Stunning comeback levels series with repeat Colombo win". Stuff. සම්ප්‍රවේශය 26 August 2019.
  9. "Sri Lanka's Lasith Malinga becomes first T20 bowler to claim 100 wickets". Geo TV. සම්ප්‍රවේශය 6 September 2019.
  10. "Lasith Malinga scripts history, takes four wickets in four deliveries against New Zealand". Hindustan Times. සම්ප්‍රවේශය 6 September 2019.
  11. "Lasith Malinga: Sri Lanka bowler takes four wickets in four balls for second time". BBC Sport. සම්ප්‍රවේශය 7 September 2019.
  12. "Lasith Malinga takes historic hat-trick after becoming 1st bowler to 100 T20I wickets". India Today. සම්ප්‍රවේශය 6 September 2019.
  13. "Black Caps v Sri Lanka: Stunning Lasith Malinga double hat-trick rolls NZ". Stuff. සම්ප්‍රවේශය 6 September 2019.
  14. "Sri Lanka squad for first Test announced". The Papare. සම්ප්‍රවේශය 9 August 2019.
  15. "Somerville and Patel among four spinners in New Zealand squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 July 2019.
  16. "Sri Lanka leave out Angelo Mathews, Thisara Perera for New Zealand T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 August 2019.
  17. "Kane Williamson, Trent Boult rested for Sri Lanka T20Is; Tim Southee to lead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 August 2019.
  18. "Dilruwan Perera named in 2nd Test squad". The Papare. සම්ප්‍රවේශය 22 August 2019.
  19. "Fractured thumb cuts short Ferguson's Sri Lanka tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 September 2019.
  20. "Black Caps v Sri Lanka: Hamish Rutherford gets injury callup". Stuff. සම්ප්‍රවේශය 4 September 2019.
  21. "Black Caps v Sri Lanka: Trent Boult becomes third NZ bowler to 250 test wickets". Stuff. සම්ප්‍රවේශය 23 August 2019.
  22. "Black Caps v Sri Lanka: Ton-up Tom Latham stays cool in the heat to raise hopes". Stuff. සම්ප්‍රවේශය 24 August 2019.
  23. "Sri Lanka vs New Zealand: Tim Southee follows new-ball partner Trent Boult to 250 Test wickets". Cricket Country. සම්ප්‍රවේශය 27 August 2019.
  24. "Sri Lanka's Malinga now the highest T20I wicket-taker". Island Cricket (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 1 September 2019. සම්ප්‍රවේශය 2 September 2019.
  25. "Four in four - how Malinga achieved the impossible again". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 September 2019.

බාහිර සබැඳි සංස්කරණය