නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 1998 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර 1998 මැයි 27 සිට ජූනි 13 දක්වා ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කළේය. නවසීලන්තය ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවනු ලැබූ අතර ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසින් මෙහෙයවනු ලැබීය. ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.[1]
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1998 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1998 මැයි 27 – 1998 ජුනි 13 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ස්ටීවන් ෆ්ලෙමින් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (300) | ස්ටීවන් ෆ්ලෙමින් (359) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (19) | ඩැනියල් විටෝරි (17) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් |
සංචිත
සංස්කරණයශ්රී ලංකාව[2] | නවසීලන්තය[3] |
---|---|
|
|
පුහුණු තරග
සංස්කරණයතුන්දින තරගය 1
සංස්කරණය1998 මැයි 18-20
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
| |
274 (ඕවර 74.1)
ඇඩම් පැරෝර් 53 බණ්ඩාරතිලක 4/80 (ඕවර 28.1) |
||
178/5dec (ඕවර 53.5)
ඇඩම් පැරෝර් 35* සී. ඩී. මැක්මිලන් 35 බණ්ඩාරතිලක 3/47 (ඕවර 17.5) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
තුන්දින තරගය 2
සංස්කරණය1998 මැයි 22-24
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
|
එ
|
|
344/9dec (ඕවර 115.3)
එම්. ජේ. හෝන් 92 මහේල ජයවර්ධන 4/29 (ඕවර 16.3) | ||
82/1 (ඕවර 33)
එස්. අයි. ප්‍රනාන්දු 42* වයිස්මන් 1/29 (ඕවර 12) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහර දීමට තීරණය කළේය.
එක්දින තරගය 1
සංස්කරණය 1998 ජූනි 16
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
208/9 (ඕවර 50) | |
එන්. ජේ. ඇස්ටල් 57
රසල් ආර්නල්ඩ් 3/45 (ඕවර 10) |
- නවසීලන්තය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්නා
එක්දින තරගය 2
සංස්කරණය 1998 ජූනි 18
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
200/8 (ඕවර 50) | |
බී. ඒ. යං 108rh
බන්දුල වර්ණපුර 2/54 (ඕවර 10) |
එස්. අයි. ප්‍රනාන්දු 75
හැරිස් 2/29 (ඕවර 9) විටෝරි 2/36 (ඕවර 10) |
- ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කලා.
- බී. ඒ. යං ලකුණු 39*ක් ලබාගෙන සිටියදී දුවන්නෙකුගේ සහය ඇතිව පන්දුවට පහර දුන්නේය.
- බී. ඒ. යං 231/5 දී ආබාධය නිසා පිටියෙන් ඉවත්විය.
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය1998 මැයි 27-31
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- පෝල් වයිස්මන්, මාලිංග බණ්ඩාර සහ නිරෝෂන් බණ්ඩාරතිලක ඔවුන්ගේ ටෙස්ට් ආරම්භය සිදු කළහ.
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය1998 ජූනි 3-7
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හි පැවති පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයයි.
3 වන ටෙස්ට් තරගය
සංස්කරණය1998 ජූනි 10-13
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
යොමුව
සංස්කරණය- ^ "New Zealand in Sri Lanka, May-June 1998: Summary of Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 February 2021.
- ^ "ශ්‍රී ලංකා සංචිතය".
- ^ "නවසීලන්ත සංචිතය".
බාහිර සම්බන්ධක
සංස්කරණය- ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ හි ගෙදර සංචාරය කරන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග