නයන්තාරා සම්මාන සහ නිර්දේශයයන්

ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි.[1]දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.

නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ මනස්සිනක්කරේ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ අයියා (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ ලක්ෂ්මි (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය චන්ද්‍රමුඛී (2005), ඩුබායි සීනු (2007), තුලසි (2007), බිල්ලා (2007), යාරඩි නී මොහිනී (2008), ආදවන් (2009), අදූර්ස් (2010), සිංහා (2010), බොස් එංගිරා භාස්කරන් (2010), ශ්‍රී රාම රාජ්‍යම් (2011), රාජා රාණි (2013), ආරම්බම් (2013), තනි ඔරුවන් (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), බාබු බංගාරම් (2016) සහ ඉරු මුගන් (2016 වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූවා ය.

නයන්තාරා සම්මාන හා නිර්දේශ
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
CineMAA සම්මාන
1 1
එඩිසන් සම්මාන
4 5
විකතන් සම්මාන
3 3
ෆිල්ම් ෆෙයාර් සම්මාන (දකුණ)
5 14
CIFF සම්මාන
2 2
නාන්දි සම්මාන
1 1
සන්තෝෂම් සිනමා සම්මාන
1 1
දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන
7 10
IIFA උත්සවම් සම්මාන
1 2
කලෛමාමණි සහ තමිල්නාඩු ස්ටේට් සම්මාන
2 2
විජෙයි සම්මාන
6 9
ඒශියානෙට් සිනමා සම්මාන
2 3
වෙනත්
12 12
එකතුව
ලබා ගැනීම් 47
නිර්දේයන් 65

අන්තර්ජාතික ඉන්දියානු සිනමා ඇකඩමි සම්මාන|IIFA උත්සවම් සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2015 මායා හොඳම නිළිය දිනාගති[2]
2015 තනි ඔරුවන් හොඳම නිළිය නිර්දේශිත[2]
2016 නානුම් රෞඩි දාන් හොඳම නිළිය නිර්දේශිත

කලෛමාමණි |කලෛමාමණි සම්මාන සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රභේදය ප්‍රතිඵලය
2010 දමිළ සිනමාවට කළ මෙහෙවර කලෛමාමණි[3] දිනාගති

ආනන්ද විකතන්|විකතන් සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2015 නානුම් රෞඩි දාන් හොඳම නිළිය දිනාගති[4]
2017 අරම් හොඳම නිළිය දිනාගති

තමිල්නාඩු ස්ටේට් සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2013 රාජා රාණි හොඳම නිළිය දිනාගති[5]සැකිල්ල:Circular reference

එඩිසන් සම්මාන (දමිළ)|එඩිසන් සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2013 රාජා රාණි හොඳම නිළිය දිනාගති[6]
2015 නානුම් රෞඩි දාන් හොඳම නිළිය නිර්දේශිත[7]
2015 තනි ඔරුවන් The Gorgeous Belle දිනාගති[7]
2017 අරම් හොඳම නිළිය දිනාගති
2018 ඉමෛකා නොඩිගල් හොඳම නිළිය දිනාගති

ෆිල්ම් ෆෙයාර් සම්මාන (දකුණ) සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය භාෂාව ප්‍රතිඵලය
2007 බිල්ලා හොඳම නිළිය දමිළ නිර්දේශිත[8]
2007 තුලාසි හොඳම නිළිය තෙළිඟු නිර්දේශිත[9]
2008 යාරඩී නී මෝහිනි හොඳම නිළිය දමිළ නිර්දේශිත
2010 බෝස් එන්ගිර බාස්කරන් හොඳම නිළිය දමිළ නිර්දේශිත[10]
2010 සිම්හා හොඳම නිළිය තෙළිඟු නිර්දේශිත[10]
2010 සුපර් හොඳම නිළිය කන්නඩ නිර්දේශිත[11]
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය තෙළිඟු දිනාගති[12]
2012 ක්‍රිෂ්නම් වන්දේ ජගද්ගුරුම් හොඳම නිළිය තෙළිඟු නිර්දේශිත
2013 රාජා රාණි හොඳම නිළිය දමිළ දිනාගති[13]
2015 නානුම් රෞඩි දාන් හොඳම නිළිය දමිළ දිනාගති
2016 ඉරු මුගන් හොඳම නිළිය දමිළ නිර්දේශිත
2016 පුදිය නියාමම් හොඳම නිළිය මලයාලම් දිනාගති
2017 අරම් හොඳම නිළිය දමිළ දිනාගති
2018 කෝලමාවු කෝකිලා හොඳම නිළිය දමිළ නිර්දේශිත

කේරළ සිනමා විචාර සම්මේලන සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය භාෂාව ප්‍රතිඵලය
2017 පුදිය නියාමම් හොඳම නිළිය මලයාලම් දිනාගති

නාන්දි සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය දිනාගති[14]

CineMAA සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් CineMAA හොඳම නිළිය සම්මානය(ජූරි) දිනාගති[15]

භාරතමුණි සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය දිනාගති[16]

උගාදි පුරස්කාර් සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය දිනාගති[17]

TSR-TV9 සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය දිනාගති[18]

ඒශියානෙට් සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය/සම්මානය ප්‍රභේදය ප්‍රතිඵලය
2003 මනසින්නක්කරේ Best New Face of the Year දිනාගති[19]
2010 බොඩිගාර්ඩ් හොඳම නිළිය දිනාගති[20]
2017 පුදිය නියාමම් හොඳම නිළිය නිර්දේශිත[20]

දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය භාෂාව ප්‍රතිඵලය
2012 ශ්‍රී රාම රාජ්‍යම් තෙළිඟු හොඳම නිළිය දිනාගති[21]
2013 ක්‍රිෂ්නම් වන්දේ ජගද්ගුරුම් තෙළිඟු හොඳම නිළිය (විචාර) දිනාගති[22]
2014 රාජා රාණි දමිළ හොඳම නිළිය නිර්දේශිත[23]
2015 අනාමිකා තෙළිඟු හොඳම නිළිය නිර්දේශිත[23]
2016 නානුම් රෞඩි දාන් දමිළ හොඳම නිළිය දිනාගති[23]
2016 බාස්කර් ද රාස්කල් මලයාලම් හොඳම නිළිය දිනාගති[23]
2017 ඉරු මුගන් දමිළ හොඳම නිළිය දිනාගති[23]
2017 පුදිය නියාමම් මලයාලම් හොඳම නිළිය දිනාගති[23]
2018 අරම් දමිළ හොඳම නිළිය දිනාගති[23]
2019 කෝලමාවු කෝකිලා දමිළ හොඳම නිළිය නිර්දේශිත[23]

සන්තෝෂම් සිනමා සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2011 ශ්‍රී රාම රාජ්‍යම් හොඳම නිළිය දිනාගති[24]

විජෙයි සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2007 බිල්ලා ප්‍රියතම නිළිය දිනාගති[25]
2008 යාරඩී නී මෝහිනී ප්‍රියතම නිළිය දිනාගති[26]
2009 ආදවන් ප්‍රියතම නිළිය නිර්දේශිත
2010 බෝස් එන්ගිර බාස්කරන් ප්‍රියතම නිළිය නිර්දේශිත
2013 රාජා රාණි ප්‍රියතම නිළිය දිනාගති[27]
2013 රාජා රාණි හොඳම නිළිය දිනාගති[27]
2014 ඉදු කතිර්වේලන් කාදල් ප්‍රියතම නිළිය නිර්දේශිත[28]
2017 අරම් හොඳම නිළිය දිනාගති
2017 අරම් ප්‍රියතම නිළිය දිනාගති

Sunfeast Tamil Music සම්මාන සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය ප්‍රතිඵලය
2007 බිල්ලා හොඳම නිළිය දිනාගති[29]

Behindwoods රන් පදක්කම් සංස්කරණය

වර්ෂය චිත්‍රපටය ප්‍රභේදය පදක්කම
2013 රාජා රාණි හොඳම රඟ දැක්වීම දිනාගති[30]

Behindwoods-රන්-පදක්කම්-2018

වර්ෂය තේමාව
2018 The Golden Lady of South Indian Box Office

[30]

සවුත් ස්කෝප් ස්ටයිල් සම්මාන සංස්කරණය

වර්ෂය කලාකරුවා තේමාව ප්‍රතිඵලය
2009 නයන්තාරා Youth Icon (Female) දිනාගති[31]

The Hindu World Of Women සම්මාන සංස්කරණය

වර්ෂය කලාකරුවා තේමාව ප්‍රතිඵලය
2018 නයන්තාරා Excellence in the field of Entertainment දිනාගති


Chennai most desirable women -2015 (පළමු ස්ථනය)

Chennai most desirable women -2016 (පළමු ස්ථනය)

Chennai most desirable women -2017 (දෙවන ස්ථනය).

Kochi most desirable women -2014 (දෙවන ස්ථනය)

Kochi most desirable women -2015. (දෙවන ස්ථනය)

Kochi most desirable women -2016 (දෙවන ස්ථනය)

Kochi most desirable women -2017 (දෙවන ස්ථනය)

  1. "'Malayalis should be proud of Nayanthara'". TOI. 29 November 2015. සම්ප්‍රවේශය 22 March 2016.
  2. 2.0 2.1 http://updatebro.com/iifa-utsavam-awards-2015-tamil-nominees-winners/
  3. http://www.thehindu.com/todays-paper/tp-national/tp-tamilnadu/70-artists-get-kalaimamani-awards/article362528.ece
  4. http://updatebro.com/vikatan-awards-2015-winners-list
  5. Tamil Nadu State Film Award for Best Actress
  6. http://www.indiaglitz.com/awards-galore-for-raja-rani-tamil-news-107956
  7. 7.0 7.1 "Archived copy". 2016-02-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-23. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  8. http://www.indiaglitz.com/race-for-filmfare-awards-begins-tamil-news-39795
  9. http://timesofindia.indiatimes.com/entertainment/bollywood/news-interviews/The-award-goes-to/articleshow/3211594.cms?referral=PM
  10. 10.0 10.1 "Nominees of Idea Filmfare Awards South – Tamil Movie News". IndiaGlitz. සම්ප්‍රවේශය 18 October 2011.
  11. "Nominees of Idea Filmfare Awards South – Kannada Movie News". IndiaGlitz. සම්ප්‍රවේශය 18 October 2011.
  12. "First-time winners make merry at Filmfare night". සම්ප්‍රවේශය 8 July 2012.
  13. http://www.sify.com/movies/dhanush-nayanthara-bag-filmfare-awards-news-tamil-ohnkobfefdjbi.html
  14. "2011 Nandi Awards winner list". The Times of India. සම්ප්‍රවේශය 14 October 2012.
  15. http://www.sify.com/movies/cinemaa-awards-imagegallery-tollywood-mgsjRNchehjsi.html
  16. "Sri Rama Rajyam sweeps major awards at Bharatha Muni Awards". සම්ප්‍රවේශය 20 June 2012.
  17. "Ugadi Puraskar presented". The Hindu. සම්ප්‍රවේශය 20 June 2012.
  18. http://moviegalleri.net/2013/04/tsr-tv9-national-film-awards-2011-2012-winners-photos.html
  19. http://www.thehindu.com/2004/03/08/stories/2004030808370400.htm
  20. 20.0 20.1 සංරක්ෂිත පිටපත, http://www.newindianexpress.com/entertainment/malayalam/article402653.ece, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07 
  21. "SIIMA Awards: 2011 Winners". indiaglitz. 27 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 June 2012. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  22. http://timesofindia.indiatimes.com/entertainment/kannada/movies/news/Shivarajkumar-is-Best-Actor-Priya-Mani-Best-Actress-at-SIIMA/articleshow/22573778.cms
  23. 23.0 23.1 23.2 23.3 23.4 23.5 23.6 23.7 "Archived copy". 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-11-07. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  24. Nayantara at Santosham South Indian Film Awards 2011
  25. සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/tamil/events/15207.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07 
  26. http://www.thehindu.com/todays-paper/tp-national/tp-tamilnadu/stars-shine-at-univercell-vijay-awards-2008-ceremony/article260096.ece
  27. 27.0 27.1 http://timesofindia.indiatimes.com/entertainment/tamil/tv/8th-Annual-Vijay-Awards-a-grand-success/articleshow/37960678.cms
  28. සංරක්ෂිත පිටපත, http://newmoviesupdates.com/9th-vijay-awards-2015-date-venue-nomination-list-votings.html, ප්‍රතිෂ්ඨාපනය 2019-09-07 
  29. Events – Sunfeast Music Awards 2008 සංරක්ෂණය කළ පිටපත 2012-07-09 at the Wayback Machine. IndiaGlitz (7 July 2008). Retrieved 2012-04-10.
  30. 30.0 30.1 http://entertainment.chennaipatrika.com/post/2014/08/30/The-Behindwoods-Gold-Medal-2013-Winners-list.aspx
  31. http://www.indiaglitz.com/south-scope-style-award-winners-tamil-news-51184.html