ඉදු කතිර්වේලන් කාදල්
2014 ඉන්දියානු චිත්‍රපටය
ඉතු කතිර්වේලන් කාදල් (සිංහල: මේ කතිර්වේලන්ගේ ආදරයයි) යනු එස්. ආර්. ප්‍රභාකරන් විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2014 දෙමළ පවුලේ නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උදයනිධි ස්ටාලින් සහ නයන්තාරා විසිනි.[1] සන්තානම් සහ සුන්දර් රාමු ද වැදගත් චරිත නිරූපණය කරන අතර සාරන්‍යා පොන්වන්නන් සහ චායා සිං සහාය රංගනයෙන් දායක වේ. මයිල්සාමි ද මෙසි පසුබිම් නිරූපණයක් සිදු කරයි.[2] රෙඩ් ජයන්ට් ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදිත මෙහි සිනෙමාරූපණය සිදුකරන ලද්දේ බාලසුබ්‍රමනියම් විසිනි. මෙහි කලා අධ්‍යක්ෂණය වී. සෙල්වරාජ් විසින් සිදුකරන ලදී.[3]
ඉතු කතිර්වේලන් කාදල් | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | එස්. ආර්. ප්‍රභාකරන් |
නිෂ්පාදනය | උදයනිධි ස්ටාලින් |
රචනය | එස්. ආර්. ප්‍රභාකරන් |
රංගන ශිල්පීන් | උදයනිධි ස්ටාලින් නයන්තාරා චායා සිං |
සංගීතය | හැරිස් ජයරාජ් |
සිනෙමාරූපණය | බාලසුබ්‍රමනියම් |
සංස්කරණය | දොන් බොස්කෝ |
චිත්‍රාගාරය | රෙඩ් ජයන්ට් මූවීස් |
නිකුත්වූ දිනය(න්) | 2 ජුනි 2017 |
දිවෙන කාලය | මිනිත්තු 156 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ (මුල්) තෙලිඟු |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ "Idhu Kathirvelan Kadhal on full swing". Times of India. Retrieved 17 March 2013.
- ↑ "Udhayanidhi's love story revealed!". Times of India. Retrieved 17 March 2013.
- ↑ "Idhu Kathirvelan Kadhal starts tomorrow". Times of India. Retrieved 17 March 2013.
බාහිර සබැඳිසංස්කරණය
- ඉදු කතිර්වේලන් කාදල් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.