නමෝද්දිෂ්ට අග්‍රාමාත්‍යවරයා

නමෝද්දිෂ්ට අග්‍රාමාත්‍යවරයා යන පදය භාවිතා වන්නේ මහා මැතිවරණයක ප්‍රතිඵලයක් ලෙසින්, දැනට පාලනය කරන පක්ෂයක නායකත්වය දිනා ගැනීමක් නිසාවෙන් හෝ ජනමත විචාරණයක් හෝ දැනට පදවිය හොබවන අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් නිසාවෙන් හෝ නව රජයක් පිහිටුවීම සඳහා රාජ්‍ය නායකයා විසින් නම් කරනු ලැබුනු හෝ අග්‍රාමාත්‍යවරයා ලෙසින් අනුප්‍රාප්ති වීමට බලාපොරොත්තු වන පුද්ගලයා සඳහාය.