නමිනාථ
(නමි නාථ වෙතින් යළි-යොමු කරන ලදි)
නමිනාථ යනුවෙන් හැඳින්වෙන්නේ වත්මන් අර්ධ කාල චක්‍රය වන අව්සර්පිනිහි විසිඑක්වන තීර්ථංකරවරයායි. ඔහු උපත ලැබූයේ ඉක්ෂ්වාකු රාජවංශයේ විජය රජුට දාව විප්‍රා රැජිනට ය. විජය රජු එකල මිථිලාවේ පාලකයා විය.[3] නමිනාථ සිය මවගේ කුසෙහි සිටින විට මිථිලාව බලවත් රජුන් රැසකගේ ආක්‍රමණවලට නතු විය. නමිනාථගේ බල මහිමයෙන් සියලු රජවරුන් විජය රජුට යටත් විය.[4]
නමිනාථ | |
---|---|
21වන තීර්ථංකර | |
Venerated in | ජෛන ආගම |
සංකේතය | නිල් මහනෙල් හෝ නිල් නෙළුම්[1] |
උස | හී 15 (45 මීටර)[2] |
වර්ණය | රන් |
පෞද්ගලික තොරතුරු | |
දෙමාපියන් |
|
පූර්වගමනය වූයේ | මුනිසුව්රත |
අනුගමනය වූයේ | නේමිනාථ |
උපත ලැබූයේ | මිථිලා |
මෝක්ෂය | ශිඛර්ජි |
චරිතාපදානය
සංස්කරණයනමිනාථ උපත ලැබූයේ චන්ද්‍රසූර්ය ජෛන දින දසුනේ 8වන ශ්‍රාවන් ක්‍රිෂ්ණ දිනයේ ය. බකුල වෘක්ෂයක් යටදී ඔහු කේවල ඥාන උපදවා ගත්තේ ය. ඔහුට ගනධරයින් 17 දෙනකු වූ අතර සුප්‍රභා එහි නායකයා විය.[5] ජෛන සම්ප්‍රදාය අනුව ඔහු තම සියලු කර්මයන් බිඳදමා සිය ආත්මය නිදහස් කරගත් අතර, නේමිනාථයන්ට වසර 50,000කට පමණ පෙර සම්මේද් ශිඛර් වෙතින් මෝක්ෂය ලබාගෙන ඇත.[6]
මේවාත් බලන්න
සංස්කරණයනමිනාථ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ Tandon 2002, පිටු අංකය: 45.
- ^ Sarasvati 1970, පිටු අංකය: 444.
- ^ Tukol 1980, පිටු අංකය: 31.
- ^ Jain 2009, පිටු අංකය: 87-88.
- ^ Shah 1987, පිටු අංකය: 163.
- ^ Zimmer 1952, පිටු අංකය: 226.
ප්‍රභව
සංස්කරණය- Shah, Umakant Premanand (1987), Jaina-Rupa Mandana: Jaina Iconography, 1, India: Shakti Malik Abhinav Publications, , https://books.google.co.in/books?id=m_y_P4duSXsC
- Tukol, T. K. (1980), Compendium of Jainism, Dharwad: University of Karnataka
- Sarasvati, Swami Dayananda (1970), An English translation of the Satyarth Prakash, Swami Dayananda Sarasvati, https://books.google.co.in/books?id=hy-vBgAAQBAJ
- Zimmer, Heinrich (1953), Joseph Campbell, ed., Philosophies Of India, London, E.C. 4: Routledge & Kegan Paul Ltd, , https://archive.org/details/Philosophy.of.India.by.Heinrich.Zimmer, " මෙම ලිපිය තුළ මෙම ප්‍රභවයේ පෙළ ඇතුළත් වන අතර එය පොදු වසම තුළ පවතියි."
- Tandon, Om Prakash (2002) [1968], Jaina Shrines in India (1 ed.), New Delhi: Publications Division, Ministry of Information and Broadcasting, Government of India,
බාහිර සබැඳි
සංස්කරණයසැකිල්ල:Jain Gods සැකිල්ල:Jainism topics