පොදු වසම (ඉංග්‍රීසි:  public domain, PD) යනු කර්තෘ හිමිකම් නීති වල සීමාවන්ගෙන් ඔබ්බෙහි වන බුද්ධිමය දේපල හඳුන්වන පදයකි. කර්තෘ හිමිකම් කල් ඉකුත් වීම,[1] අහිමි වීම,[2] පැහැදිලි ලෙස අත්හැරීම, හෝ සරලවම අදාළ නොවන විට බුද්ධිමය දේපල මෙම තත්ත්වයට පත් වෙයි.[3] මේවා සඳහා පරම (exclusive) අයිතීන් කිසිවෙකුත් නොදරන හෙයින්, ඕනෑම කෙනෙකුට, නීත්‍යානුකූලව මේවා භාවිතා කිරීම කළ හැකිය. ඒ සඳහා විශේෂ අවසර ගැනීමක් අවශ්‍ය නොවෙයි.

ක්‍රියේටිව් කොමන්ස් කෝපරේෂන් විසින් පළ කර ඇති පොදු වසම ලෝගෝව. මෙය පොදු වසම තුළ පවතින්නකි.

ඉතිහාසය සංස්කරණය

අර්ථ දැක්වීම සංස්කරණය

 
Newton's own copy of his Principia, with hand-written corrections for the second edition

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Boyle, James (2008). The Public Domain: Enclosing the Commons of the Mind. CSPD. p. 38. ISBN 978-0-300-13740-8. 14 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. Graber, Christoph B.; Nenova, Mira B. (2008). Intellectual Property and Traditional Cultural Expressions in a Digital Environment. Edward Elgar Publishing. p. 173. ISBN 978-1-84720-921-4. 20 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2016.
  3. unprotected සංරක්ෂණය කළ පිටපත 2 මාර්තු 2016 at the Wayback Machine on bitlaw.com

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පොදු_වසම&oldid=550863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි