ද කිං: එටර්නල් මොනක්

2020 දකුණු කොරියානු රූපවාහිනි කතා මාලාව

ද කිං: එටර්නල් මොනක් (හංගුල්더 킹: 영원의 군주; හන්ජා더 킹: 永遠의 君主; ප්‍රරෝDeo King: Yeong-won-ui Gunju) යනුවෙන් හැඳින්වෙන්නේ 2020 ප්‍රේම වෘත්තාන්ත ෆැන්ටසි දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලී මින්-හෝ, කිම් ගෝ-යුන්, වූ දෝ-හ්වන්, කිම් ක්‍යුං-නම්, ජුං යුන්-චේ සහ ලී ජුං-ජින් විසිනි.[3][4][5][6] කිම් ‍උන්-සූක් විසින් රචනා කරන ලද මෙය නිෂ්පාදනය කරන ලද්දේ හ්වාඇන්ඩ්දම් පික්චර්ස් සහ එහි පීතෘ සමාගම වන ස්ටූඩියෝ ඩ්‍රැගන් වෙතිනි. 2020 අප්‍රේල් 17 දින මෙම කතාමාලාව ලොව පුරා ප්‍රේක්ෂකයනට, එස්බීඑස් ටීවී සහ නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.[7]

ද කිං: එටර්නල් මොනක්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදය
රචනය කලේකිම් ‍උන්-සූක්
අධ්‍යක්ෂණය කලේ
රඟපෑම
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන16
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)
කැමරා සැලැස්මතනි කැමරා
ධාවන කාලයමිනිත්තු 70
නිෂ්පාදන සමාගම
බෙදාහරින්නා
ප්‍රචාරණය
මුල් නාලිකාවඑස්බීඑස් ටීවී[2]
රූප ආකෘතිය1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනයඅප්‍රේල් 17, 2020 (2020-04-17) – ජුනි 12, 2020 (2020-06-12)
බාහිර සබැඳි
[1]
නිෂ්පාදන වෙබ් අඩවිය

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Dong, Sun-hwa (April 26, 2020). "'The King: Eternal Monarch' yet to impress viewers". The Korea Times. සම්ප්‍රවේශය May 11, 2020.
  2. 2.0 2.1 "이민호X김고은 '더 킹 : 영원의 군주', 2020년 SBS 방송 확정 [공식입장]". Xports News (කොරියානු බසින්). Naver. සම්ප්‍රවේශය 2019-08-12.
  3. "'더 킹 : 영원의 군주' 김은숙 작가, 배우 이민호와 다시 만난다…'상속자' 이후 두번째(공식)". Sports Seoul (කොරියානු බසින්). May 7, 2019. සම්ප්‍රවේශය 2019-06-24.
  4. "[공식입장] 정은채, 김은숙 작가 신작 '더 킹' 확정…이민호·김고은과 호흡". 뉴스1 (කොරියානු බසින්). 2019-06-21. සම්ප්‍රවේශය 2019-06-24.
  5. "김고은·이민호, 김은숙 작가 '더 킹:영원의 군주' 캐스팅→설레는 '첫 만남'[종합] - 스타투데이". mk.co.kr (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2019-06-24.
  6. "[단독] 이정진, 김은숙 사단 합류…'더 킹 : 영원의 군주' 캐스팅". Edaily (කොරියානු බසින්). සම්ප්‍රවේශය September 4, 2019.
  7. "'더킹 영원의 군주 이민호, 김고은 끌어 안았다…'방영일은 언제?'". Top Star News (කොරියානු බසින්). සම්ප්‍රවේශය March 11, 2020.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Works by Studio Dragon

"https://si.wikipedia.org/w/index.php?title=ද_කිං:_එටර්නල්_මොනක්&oldid=474386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි