ද එක්ස්-ෆයිල්ස් (වාරය 11)

ජනප්‍රිය රූපවාහිනි කතා මාලාවක 11 වන කොටස

ලොව ප්‍රකට ඇමෙරිකානු විද්‍යා ප්‍රබන්ධයක් වන එක්ස්-ෆයිල්ස් හි 11 වන කතා මාලාව 2018 ජනවාරි 3න් වන දින ෆොක්ස් නාලිකාවේ විකාශය විය. පසුගිය කතා සමයේ අවසානයෙන්   මෙම කතා සමය ඉදිරියට ගෙනයයි.

ද එක්ස්-ෆයිල්ස් (වාරය 11)
ඩීවීඩී සහ බ්ලූ-රේ කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.10
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවජනවාරි 3, 2018 (2018-01-03) – මාර්තු 21, 2018 (2018-03-21)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 10
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව


නළු නිලියන් සංස්කරණය

ප්‍රධාන නළු නිලියන් සංස්කරණය

  • ඩේවිඩ් ඩචෝව්නි ෆොක්ස් මෝල්ඩර් ලෙස, FBI හි අලුතින් ස්ථාපනය කල X-Files හි  විශේෂ නියෝජිතයෙක්.හදුනා නොගත් පියාබන වස්තු හා පිටසක්වල ජීවින් ගැන දැඩි ලෙස විශ්වාස කරයි.
  • ගිලියන් ඇන්ඩර්සන්ඩේනා ස්කලී ලෙස, මැය X-Files හි විශේෂ නියෝජිතවරියක් වන අතරම වෛද්යවරියක් ද වෙ.
  • මිච් පිලෙගි  වෝල්ටර් ස්කිනර් ලෙස, FBI හි සහකාර අද්‍යක්ෂක.

යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_11)&oldid=421719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි