දොක්සුගුං
මාලිගය
(දොක්සු මාලිගය වෙතින් යළි-යොමු කරන ලදි)
දොක්සුගුං, නැතහොත් ග්‍යොන්ගුන්-ගුං, දොක්සුගුං මාලිගය, හෙවත් දොක්සු මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ සෝල් හි පිහිටි ප්‍රාකාරමය මාලිගා සංකීර්ණයකි. 1910 ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියාවේ ජොසොන් රාජකීයයන්ගේ නිවහනක් ලෙස මෙය පැවතිණි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]
දොක්සුගුං | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 덕수궁 |
හන්ජා | 德壽宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Deoksugung |
මැකූන්–රයිෂවර් | Tŏksugung |
ග්‍රන්ථාවලිය
සංස්කරණය- Hoon, Shin Young (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
- Yoon, Jong-Soon (1992). Beautiful Seoul (Paperback). Seoul: Sung Min Publishing House.
ගැලරිය
සංස්කරණය-
දොක්සුගුං හි ගුවන් ඡායාරූපයක්
-
මාලිගයේ දේහන් දොරටුව
-
ජුංහ්වාජොන්, දොක්සු මාලිගයේ ප්‍රධාන ශාලාව
-
සොකෝදං, පෞද්ගලික නිවහනක ආකාරයට සැකසූ මාලිගයේ දෙමහල් ගොඩනැගිල්ල.
-
ප්‍රධාන ශාලාවේ අභ්‍යන්තරය
-
ජොංග්වන්හොන්, දොක්සු මාලිගයේ පිළිගැනීමේ කුටිය
-
පෙර ප්‍රධාන දොරටුව.
-
දොක්සු මාලිගයේ ඇතුළත බිත්ති.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
බාහිර සබැඳි
සංස්කරණයදොක්සුගුං හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.