දේවි යනු 2016 ඒ.එල්. විජයි විසින් සම-රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු සංගීතමය ගොතික සංත්‍රාස ප්‍රහසන චිත්‍රපටයකි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රභූ දේවා සහ තමන්නා විසිනි. සෝනු සූද් සහ ආර්. ජේ. බාලාජි මෙහි සහාය චරිත නිරූපණය කරති.[3][4]

දේවි / අභිනේත්‍රි / තුතක් තුතක් තුටියා
සිනමාහල් නිකුතු දෙමළ පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඒ. එල්. විජයි
තිර රචනයඒ. එල්. විජයි
සත්‍යා
චින්තන් ගාන්ධි
කතාවස්තුවඒ. එල්. විජයි
පෝල් ආරොන්
නිශ්පාදනයකේ. ගනේෂ්
ප්‍රභූ දේවා
එම්. වී. වී. සත්‍යනාරායණා
සෝනු සූද්
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයමනුෂ් නන්දන්
සංස්කරණයඇන්තනි
සංගීතයමුල් ගීත:
සජීඩ්-වජීඩ්
විශාල් මිෂ්රා
රාජ් ආශූ
අතිරේක් හින්දි ගීත
ආචාර්ය. බාල් සිද්ධු
ගුරින්දර් සේගාල්
පසුබිම් ස්වරමාලා:
ගෝපි සුන්දර්
Production
companies
දෙමළ:
ප්‍රභූ දේවා ස්ටූඩියෝස්
තෙලිඟු:
එම්වීවී සිනෙමා
බ්ලූසර්කල් කෝපරේෂන්
බීඑලෙන් සිනමා
හින්දි:
ශක්ති සාගර් ප්‍රොඩක්ෂන්ස්
බෙදාහැරීමදෙමළ:
ඕරා සිනෙමාස්
තෙලිඟු:
කෝනා ෆිල්ම් කෝපරේෂන්
හින්දි:
පූජා එන්ටර්ටේන්මන්ට්ස්
නිකුත්වූ දිනය
  • 7 ඔක්තෝබර් 2016 (2016-10-07)
තිර කාලය
මිනිත්තු 124 (තෙලිඟු)
මිනිත්තු 136 (දෙමළ සහ හින්දි)
රටඉන්දියාව
භාෂාදෙමළ
තෙලිඟු
හින්දි
පිරිවැයINR50 කෝටි (US$7.8 මිලියන)[1]
ආදායමINR156.5 කෝටි (US$24 මිලියන)[1]

මුලින් දෙමළ චිත්‍රපටයක් වන මෙය ඒ හා සමගාමීව තෙලිඟු හා හින්දි භාෂාවලින් රූගත කොට මුදාහැරිණේ පිළිවෙලින් අභිනේත්‍රි සහ තුතක් තුතක් තුටියා යන නම්වලිනි. මෙම ත්‍රිත්වයම 2016 ඔක්තෝබර් 7 දින ලොව පුරා මුදාහැරිණි.[5] මෙහි දෙබස් රචනා කරන ලද්දේ ඒ. එල්. විජයි (දෙමළ), කෝන වෙංකට් (තෙලිඟු), චින්තන් ගාන්ධි (හින්දි) විසිනි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "TUTAK TUTAK TUTIYA - Movie - Box Office India". සම්ප්‍රවේශය 9 November 2016.
  2. "Jackie Chan unveils the poster of Sonu Sood's production '2 in 1'"
  3. "Abhinetri Tamannaah"
  4. "Tamannaah to act with Prabhu Deva in a trilingual film". Daily News and Analysis. 31 March 2016. සම්ප්‍රවේශය 1 April 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "Prabhu Dheva and Tamannaah Bhatia’s ‘Devi (l)’ gets a release date"

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දේවි_(2016_චිත්‍රපටය)&oldid=545862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි