දෙහිඅත්තකණ්ඩිය
දෙහිඅත්තකණ්ඩිය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන සුන්දර නගරයකි
දෙහිඅත්තකණ්ඩිය Dehiattakandiya | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය (2017)65815 කි. ගොවිතැන පසුබිම් කරගත් නගරයකි .මෙ නගරයේ
Kudagala නම් ගමෙහි සුන්දර කදු පන්ති වලින් යුක්ත සීගිරිය කදු පන්තියේ සේ සමාන කදු පන්තියක් තිබෙනවා එය කුඩාසීගිරිය නම් වේ .
ගොවිතැන
ෙ
සංස්කරණයීි
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[1] සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine