දෙමෝදර ආරුක්කු නමයේ පාලම

පාලමකි

කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ගොටුවල පිහිටා ඇති ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ.[1] වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නාමකරණය කොට තිබේ.[2].

දෙමෝදර පාලම
දෙමෝදර පිහිටි ආරුක්කු නමයේ පාලම
ඛණ්ඩාංක6°52′36″N 81°03′40″E / 6.8767°N 81.0611°E / 6.8767; 81.0611
OS grid reference[1]
Characteristics
ද්‍රව්‍යගල්, ගඩොල් සහ සිමෙන්ති
සම්පූර්ණ දිගඅඩි 300 (මීටර 91.44)
පළලඅඩි 25 (මීටර 7.62)
උසඅඩි 80 (මීටර 24.38)
පරතර ගණන9
History
ඉදිකිරීම් අවසන් කලේ1921
Location
Map

පිහිටිම

සංස්කරණය

මෙය පිහිටා ඇත්තේ දෙමෝදර සහ ඇල්ල අතර දුම්රිය මාර්ගයෙහි ගොටුවල ගම්මානයේය. මෙම ප්‍රදේශය අතිශය ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.[3]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "ආරුක්කු නවය හා දෙමෝදර රේල් ගැටයේ ඇත්ත කතාව". සම්ප්‍රවේශය 2017-02-28.
  2. ^ ගැසට් 2317/57 1 පෙබරවාරි 2023, පිටු අංකය: 9A.
  3. ^ "Tourists at Nine Arch Bridge". සම්ප්‍රවේශය 2018-01-24.

භාහිර සබැඳි

සංස්කරණය