දීඝගාමිණී

යනු ප්‍රාදේශීය පාලකයෙකි
(දීගගාමිණී කුමරු වෙතින් යළි-යොමු කරන ලදි)

දීඝගාමිණී යනු ප්‍රාදේශීය පාලකයෙකි. මෙතුමා පණ්ඩුකාභය රජතුමාගේ පියා ය.

දීඝගාමිණී
රාජ්‍ය සමයක්‍රි.පූ. 5 වන ශතවර්ශය
වල්ලභයාඋන්මාද චිත්‍රා
දරුවන්පණ්ඩුකාභය රජ
වංශයපණ්ඩක වංශය
පියාදීඝායු
මවදිසාලා

දීඝගාමිණී යනු භද්දකච්චායනා දේවියගේ සහෝදරයෙකුවන දීඝායු කුමාරයාගේ පුත්‍රයා ය. ‌

ඉතිහාස කතාව සංස්කරණය

මහාවංශයට අනුව නම් දීඝගාමිණී කුමරු ශක්‍ය වංශිකයෙකි. නමුත් ඉන්දියාවේ ශක්‍ය වංශයේ ඉතිහාසය ගැන් පරික්ෂා කරල, පර්යේෂණ කරලා ලියවුණු කිසිම පර්යේෂණ කෘතියක, දීඝගාමිණී හා දීඝායු යන නම් ශක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ සම්ප්‍රදායක් හෝ ස්ථාන නාමයක් හෝ දක්නට ලැබෙන්නෙ නෑ.

නමුත් මේ දීඝ කියන වචනය ලංකාවේ පුරාණම සෙල්ලිපි වල දක්නට ලැබෙනවා. මේ දීඝලා ඉන්න සෙල්ලිපි හුගක් නැගෙනහිර පළාතට සම්බන්ධයි. පුරාණ කාලයේ නැගෙනහිර පළාතට කිව්වේ දීඝ මණ්ඩලය කියලා. එසේ නම් මේ දීඝ පරම්පරාව නියත වශයෙන්ම ස්වදේශිකයි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

[1] [2] [3] [4] [5]

  1. දීපවංශය
  2. මහාවංශය – නවවෙනි පරිච්ඡේදය, අභය රජ්ජුරුවන්ගේ අභිෂේකය
  3. ලංකා ඉතිහාසය
  4. මහමෙව්නාව වෙබ් අඩවිය
  5. https://mahamevnawa.lk/mahawanshaya-cp-09
"https://si.wikipedia.org/w/index.php?title=දීඝගාමිණී&oldid=486941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි