දිළිරත් මිණිවිත්තා
දිළිරත් මිණිවිත්තා (Orange Minivet) | |
---|---|
පිරිමි පක්ෂියා දකුණු ඉන්දියාවේදී | |
ගැහැණු පක්ෂියා ශ්‍රී ලංකාවේදී | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Campephagidae |
ගණය: | Pericrocotus |
විශේෂය: | P. flammeus |
ද්වීපද නාමය | |
Pericrocotus flammeus Forster, 1781
| |
Synonyms | |
ගිනි කුරුල්ලා |
දිළිරත් මිණිවිත්තා (Pericrocotus flammeus) Campephagidae පවුලට අයත් පක්ෂියෙක් වන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ දක්නට ලැබේ. මෙම පක්ෂියාගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ සෞම්‍ය වනාන්තර, උපනිවර්තන හෝ නිවර්තන තෙතමනය සහිත පහත්බිම් වනාන්තර සහ උපනිවර්තන හෝ නිවර්තන තෙත් මොන්ටේන් වනාන්තරය . දිළිරත් මිණිවිත්තා කලින් Sacarlet Minivet හි උප විශේෂයක් ලෙස සලකනු ලැබීය.
-
දිළිරත් මිණිවිත්තා පිරිමි
-
දිළිරත් මිණිවිත්තා පිරිමි
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ BirdLife International (2012). "Pericrocotus flammeus". IUCN Red List of Threatened Species. 2012. සම්ප්‍රවේශය 16 July 2012.
{{cite journal}}
: Invalid|ref=harv
(help)