ප්‍රධාන මෙනුව විවෘත කරන්න
මලයාලම් භාෂාව

මලයාලම් භාෂාව (മലയാളം), ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ කේරළය ප්‍රාන්තයේ රජ බසයි. 36,000,000කගේ පමණ මව් බසයි.

"https://si.wikipedia.org/w/index.php?title=මලයාලම්_භාෂාව&oldid=421568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි