මයිට්‍රල් කපාටය
(ද්විතුණ්ඩ කපාටය වෙතින් යළි-යොමු කරන ලදි)
මයිට්‍රල් කපාටය (ඉංග්‍රීසි: Mitral valve), ද්විතුණ්ඩ කපාටය (ඉංග්‍රීසි: bicuspid valve, left atrioventricular valve) හර්දය තුල පිහිටි කපාටයකි.[1]
Mitral valve | |
---|---|
තොරතුරු | |
ලතින් | Valva atrioventricularis sinistra, valva mitralis, valvula bicuspidalis |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.534 |
TA | A12.1.04.003 |
FMA | 7235 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මයිට්‍රල් කපාටය පිහිටා ඇත්තේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ය. එයහි තුණ්ඩ දෙකක් ඇති හෙයින් ද්විතුණ්ඩ කපාටය ලෙස ද හඳුන්වයි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "මානව රුධිර සංසරණ පද්ධතිය" (PDF). සම්ප්‍රවේශය 2019-03-06.