ද්වාරය සාකච්ඡාව:පෘථිවි විද්‍යාව
Latest comment: වසර 10කට පෙර by Mr. 1100100 in topic ද්වාර නාමය
ද්වාර නාමය
සංස්කරණය- හිතවත් පරිශීලක:Mr. 1100100 සහ උනන්දුවක් දක්වන සැම වෙත
- මෙහි නාමය ලෙස වඩාත් ගැලපෛන්නනේ පෘථිවි විද්‍යාව යන්නද පෘථිවි විද්‍යා යන්නද.
- මා හට මේගැන එතරම් අවබෝධයක් නැත.
- සුදුසු තිරණයක් ගන්න
- Singhalawap (talk) 08:06, 22 නොවැම්බර් 2014 (යූටීසී)
- අනේ අපොයි! මේ රාළහාමි කියන කං තමයි අපි බලන් හිටියේ. පෘථිවි විද්‍යාව තමයි හොඳ!! --- Shwetha (talk) 11:34, 22 නොවැම්බර් 2014 (යූටීසී)
- පෘථිවි විද්‍යාව හොදයි. ඒක තමා ගැලපෙන්නෙ. -- Mr. 1100100 (Talk) 05:53, 23 නොවැම්බර් 2014 (යූටීසී)
- අනේ අපොයි! මේ රාළහාමි කියන කං තමයි අපි බලන් හිටියේ. පෘථිවි විද්‍යාව තමයි හොඳ!! --- Shwetha (talk) 11:34, 22 නොවැම්බර් 2014 (යූටීසී)