ද්වාරය:ස්ත්‍රීවාදය

(ද්වාරය:Feminism වෙතින් යළි-යොමු කරන ලදි)

හැඳින්වීම

Atlanta Constitution හි Charlotte Perkins Gilman විසින් ලියූ ස්ත්‍රී වාදය පිළිබඳ ලිපියක්, 1916-12-10.

ලෝකය තුළ ස්ත්‍රීවාදය පැන නගින්නේ පුරුෂයා මගින් ස්ත්‍රිය අසමානත්වයට පත් කෙරෙතියි තර්ක කරමින් ස්ත්‍රියට එරෙහිව ක්‍රියාත්මක වන පුරුෂයන්ගේ පීඩනයට විරෝධය දැක්වීමටත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත්ය. ස්ත්‍රීවාදය (ඉංග්‍රීසි:  Feminism) යන පදය ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කිරීම 19 වන සියවස අගදී ආරම්භ විය. නූතන ර්ථයෙන් ගත් විට ස්ත්‍රීවාදය න්‍යායාත්මක අදහස් මාලාවක්, විග්‍රහාත්මක දෘෂ්ටිවාදයක්, විචාරාත්මක හා විවාදාත්මක අදහස් හෝ මතවාද සමූහයක් මෙන්ම සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වශයෙන්ද හැඳින්විය හැකිය. සමාජයේ ස්ත්‍රී-පුරුෂ අසමානත්වය හා එහි ස්වභාවය පීතෘමූලිකත්වය ස්ත්‍රී-පුරුෂ බල සබඳතාවය හා ලිංගිකත්වය පිළිබඳ නිවැරදි හා විස්තරාත්මක අර්ථකථනයක් සැපයීම ස්ත්‍රීවාදී න්‍යායන්හි මූලික අරමුණය"(ලියනගේ,වළාකුලුගේ : 37). ධාරා තුනකින් යුත් ස්ත්‍රීවාදයේ විවිධ ප්‍රවේශ දැකිය හැකිය. ලිබරල්වාදී, මාක්ස්වාදී, සමාජවාදී, රැඩිකල්, පශ්චාත් නූතනවාදී ස්ත්‍රීවාදයන් ඉන් ප්‍රධාන වේ.මෙම ලිපිය තුළින් සාරාංශ ගතකොට ඇත්තේ පීතෘමූලිකත්වය පිළිබද ස්ත්‍රීවාදී පොදු මතයයි.

තෝරාගත් ලිපි

Lua දෝෂය: No page specified.

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උපප්‍රවර්ග නොමැත

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ස්ත්‍රීවාදය&oldid=524196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි