විකා

Wicca දර්ශනයේ සංකේතය වන Pentacle.
කලාත්මකව නිර්මානය කල Pentacle සංකේතයක්.

විකා (Wicca) යනු ස්වභාවධර්මය මෙන්ම ගුප්තශාස්ත්‍ර හා Witchcraft සම්බන්ධ දැනුම් පද්ධතියකි, දර්ශනයකි. සමහරුන් ආගමක් ලෙසද සලකන මෙය ලොව පුරා නොයෙක් රටවල ශීග්‍රයෙන් ප්‍රචලිතවෙමින් පවතී. 1954 දී පමණ මෙය පොදු මහජනයා අතර ප්‍රචලිතකරීමට දායක වී ඇත්තේ ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඔහු, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ ලංකාවේ සේවය කල මහජන සේවකයෙකි.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි. ආගමක් ලෙස Wicca බහු-දේව-වාදී වේ, දේවත්වය යනු සොබාදහමේ ජීව-ශක්ති ස්වභාවයට පුද්ගල චරිත දෙකක් ආරුඪ කිරීමකි.


ලිපි

ෆ්‍රන්සොස් බෝචර්ගේ ගේ චිත්‍රයක ඩයානා දේවතාවිය. දේවතාවිය අර්ධ චන්ද්‍ර සංකේතය ඇති නලල් පටක් පැලඳ සිටී.
ජෝ න් විලියම් වෝටහවුස් (1886) ගේ මැජික් සර්කල්
ගොනුව:PentaclePendant.JPG
Pentacle
ගොනුව:Atheme.jpg
Aetheme

සෘතුව

UTC date and time of solstices and equinoxes[1]
year Equinox
Mar[2]
Solstice
June[3]
Equinox
Sept[4]
Solstice
Dec[5]
day time day time day time day time
2002 20 19:16 21 13:24 23 04:55 22 01:14
2003 21 01:00 21 19:10 23 10:47 22 07:04
2004 20 06:49 21 00:57 22 16:30 21 12:42
2005 20 12:33 21 06:46 22 22:23 21 18:35
2006 20 18:26 21 12:26 23 04:03 22 00:22
2007 21 00:07 21 18:06 23 09:51 22 06:08
2008 20 05:48 20 23:59 22 15:44 21 12:04
2009 20 11:44 21 05:45 22 21:18 21 17:47
2010 20 17:32:13 21 11:28:25 23 03:09:02 21 23:38:28
2011 20 23:21:44 21 17:16:30 23 09:04:38 22 05:30:03
2012 20 05:14:25 20 23:09:49 22 14:49:59 21 11:12:37
2013 20 11:02:55 21 05:04:57 22 20:44:08 21 17:11:00
2014 20 16:57:05 21 10:51:14 23 02:29:05 21 23:03:01
2015 20 22:45:09 21 16:38:55 23 08:20:33 22 04:48:57
2016 20 04:30:11 20 22:34:11 22 14:21:07 21 10:44:10
2017 20 10:28:38 21 04:24:09 22 20:02:48 21 16:28:57
2018 20 16:15:27 21 10:07:18 23 01:54:05 21 22:23:44
2019 20 21:58:25 21 15:54:14 23 07:50:10 22 04:19:25
2020 20 03:50:36 20 21:44:40 22 13:31:38 21 10:02:19
2021 20 09:37:27 21 03:32:08 22 19:21:03 21 15:59:16
2022 20 15:33:23 21 09:13:49 23 01:03:40 21 21:48:10
2023 20 21:24:24 21 14:57:47 23 06:49:56 22 03:27:19
style="background-color:gold"2024 20 03:06:21 20 20:50:56 22 12:43:36 21 09:20:30
2025 20 09:01:25 21 02:42:11 22 18:19:16 21 15:03:01
2026 20 14:45:53 21 08:24:26 23 00:05:08 21 20:50:09
2027 20 20:24:36 21 14:10:45 23 06:01:38 22 02:42:04
2028 20 02:17:02 20 20:01:54 22 11:45:12 21 08:19:33
2029 20 08:01:52 21 01:48:11 22 17:38:23 21 14:13:59
2030 20 13:51:58 21 07:31:11 22 23:26:46 21 20:09:30
2031 20 19:40:51 21 13:17:00 23 05:15:10 22 01:55:25
2032 20 01:21:45 20 19:08:38 22 11:10:44 21 07:55:48
2033 20 07:22:35 21 01:00:59 22 16:51:31 21 13:45:51
2034 20 13:17:20 21 06:44:02 22 22:39:25 21 19:33:50
2035 20 19:02:34 21 12:32:58 23 04:38:46 22 01:30:42
2036 20 01:02:40 20 18:32:03 22 10:23:09 21 07:12:42
2037 20 06:50:05 21 00:22:16 22 16:12:54 21 13:07:33
2038 20 12:40:27 21 06:09:12 22 22:02:05 21 19:02:08
2039 20 18:31:50 21 11:57:14 23 03:49:25 22 00:40:23
2040 20 00:11:29 20 17:46:11 22 09:44:43 21 06:32:38
2041 20 06:06:36 20 23:35:39 22 15:26:21 21 12:18:07
2042 20 11:53:06 21 05:15:38 22 21:11:20 21 18:03:51
2043 20 17:27:34 21 10:58:09 23 03:06:43 22 00:01:01
2044 19 23:20:20 20 16:50:55 22 08:47:39 21 05:43:22
2045 20 05:07:24 20 22:33:41 22 14:32:42 21 11:34:54
2046 20 10:57:38 21 04:14:26 22 20:21:31 21 17:28:16
2047 20 16:52:26 21 10:03:16 23 02:07:52 21 23:07:01
2048 19 22:33:37 20 15:53:43 22 08:00:26 21 05:02:03
2049 20 04:28:24 20 21:47:06 22 13:42:24 21 10:51:57
2050 20 10:19:22 21 03:32:48 22 19:28:18 21 16:38:29

...

  1. ^ United States Naval Observatory (01/28/07). "Earth's Seasons: Equinoxes, Solstices, Perihelion, and Aphelion, 2000-2020". {{cite web}}: Check date values in: |date= (help)
  2. ^ Équinoxe de printemps entre 1583 et 2999
  3. ^ Solstice d’été de 1583 à 2999
  4. ^ Équinoxe d’automne de 1583 à 2999
  5. ^ Solstice d’hiver
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:විකා&oldid=274829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි