ගුප්තශාස්ත්‍ර
ගුප්තශාස්ත්‍ර (Occult Knowledge, ලතින් බසින් occultus; සැඟවුන, රහස්‍ය) යනු සාමාන්‍ය පුද්ගලයන්ගේ පංචේන්දියට ගෝචර වන සීමාවෙන් එපිට පවතින සැඟවුන යථා ස්වභාවයන් ගැන කරන හැදෑරීමයි.[1]
මෙය හේතුවාදයට සහ භෞතික විද්‍යාවට එපිටින් යන ගැඹුරු දාර්ශනික සහ අධ්‍යාත්මික අධ්‍යනයකි.[2]
මූලාශ්‍ර
සංස්කරණයතවද බලන්න
සංස්කරණය