හැඳින්වීම

අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ වෙලෝ මාදිලිය
ලෝකයේ පුද්ගලයින් 1000 කට ඇති මගී රථ පෙන්වන සිතියම
2000 වර්ෂයේ මගී රථ

මෝටර් රථය හෙවත් “ඔටෝමොබයිල්” ( ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම වේ. ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සාමන්‍යයෙන් රෝද හතරකින් සමන්විත අතර මූලික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොව මගීන් ප්‍රවාහනය කිරීමට නිපදවා ඇත. නමුත් මෙම යෙදුම යාථාර්ථයෙන් බොහෝ ඈත්ව පවතී. මක්නිසාදයත් මෙම ක්‍රියාව කරන විවිධ වර්ගයේ රථ දැනට දක්නට ඇති බැවිනි.

2002 වර්ෂය වන විට මිලියන 590 මගී මෝටර් රථ ලොව පුරා තිබුණි. ( දල වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට රථයක් වන පරිදි)

තෝරාගත් ලිපි

Lua දෝෂය: No page specified.

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට මෝටර් රථ සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

Lua දෝෂය in Module:Random_slideshow at line 200: No images found.

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:මෝටර්_රථ&oldid=616009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි