රථ වාහන (ඉංග්‍රීසි:  motor vehicle, motorized vehicle, automotive vehicle) යනු, තමන්ගේ ම බලය භාවිතයෙන් ධාවනය වන, මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා වන ගොඩබිම් වාහන සඳහා භාවිතා වන පදයක් වෙයි. මේවා සාමාන්‍යයෙන් රේල් පීලි මත ක්‍රියා නොකරන (උදාහරණ: දුම්රිය හෝ ට්‍රෑම් රථ) රෝද සහිත ඒවා වෙයි.

The United States has the world's highest rate of vehicle ownership per capita in the world, with 832 vehicles in operation (VIO) per 1000 people in 2016.[1]
Electric bicycles parked in Yangzhou's main street, Wenchang Lu. They are a very common way of transport in this city, in some areas almost outnumbering regular bicycles.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Stacy C. Davis; Susan E. Williams & Robert G. Boundy (August 2018). "Transportation Energy Data Book: Edition 36.2" (PDF). Oak Ridge National Laboratory. සම්ප්‍රවේශය 2018-12-15. See Quick Facts and Tables 3.4 through 3.11

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රථ_වාහන&oldid=596959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි