ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/3
රොසෙටා පාෂාණය යනු හයිරොග්ලිෆ්, ඩිමෝටික සහ ග්රීක අක්ෂර භාවිතයෙන් රචිත රාජාඥාවක් අන්තර්ගත ග්රැනයිට් ශිලා ස්තම්භ කොටසකි. 1799දී සොයාගැනුණු මෙය රූපාක්ෂර කියවා තේරුම් ගැනීමට බෙහෙවින් ඉවහල් විය.