මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 20
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
ද්වාරය:කාලීන සිදුවීම්
කාලීන සිදුවීම් of
අගෝස්තු 20, 2008
(
2008-08-20
)
(බදාදා)
සංස්කරණය
ඉතිහාසය
මුරකරන්න
බොයිරා
නම්
ඇල්ජීරියානු
නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් 11 දෙනෙකු මිය ගොස් 31 දෙනෙකු තුවාල ලබති.
(ගූගල් නිවුස් මගින් ඒඑෆ්පී)
2008 ඉන්ගුෂේටියා හි නොසන්සුන්තා
:
රුසියන් හමුදාංක සිය ගණනක්
ඉන්ගුෂේටියා
හි,
නස්රාන්
නගර මධ්‍යය වටලති.
(ඉන්ගුෂේටියා රූ)
,
(ඉන්ගුෂ්)
.
රුසියාව හා ජෝර්ජියාව අතර එදිරිවාදිකම් තුනී වී යයි: ඉන්ගුෂේටියාවේ නව නොසන්සුන්තා රැල්ලක් පැන නගියි
(ඉන්ගුෂ්)
.
එක්සත් රාජධානියේ
තරඟකාරිත්ව කොමිසම
විසින්
සීමාසහිත බීඒඒ සමාගම
වෙත නිර්දේශ කර ඇත්තේ,
ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොල
,
ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොල
සහ
එඩින්බර්ග් ගුවන්තොටුපොල
හෝ
ග්ලාස්ගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල
යන දෙකින් එකක්, තරඟකාරිත්වය හමුවේ විකුණා දැමිය යුතු බවය.
(බීබීසී)
2008 දකුණු ඔසේටියා යුද්ධය
:
ජෝර්ජියාව
පිලිබඳ
එජා
ආරක්ෂක මණ්ඩල යෝජනාව,
රුසියාව
විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි
(බීබීසී)
.
මෙඩ්වඩෙව්: සිකුරාදා වන විට රුසියානු හමුදා ජෝර්ජියාවෙන් ඉවත් කර ගනු ලැබේ
(ෂිංහුවා)
.
රුසියානු හමුදා විසින්
තෙල්
ප්‍රවාහන නල පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් විනාශ කරමින් සිටින බවට ජෝර්ජියාවෙන් ලැබෙන බොහෝ වාර්තා දක්වයි
(ටෙලිග්රාෆ්)
.
වියනා
හි පිහිටි එහි ස්ථීර මණ්ඩල කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී , සාමාජික රාජ්‍ය 56 කින් සමන්විත, යුරෝපය තුල ආරක්ෂාව සහ සහයෝගීතාවය පිලිබඳ සංවිධානය (
ඕඑස්සීඊ
) එකඟවූයේ ජෝර්ජියාව වෙතත් 100ක් අමතර නිරීක්ෂකයන් යැවීමටය
(ෂිංහුවා)
.