මුල් පිටුව
අහඹු
අවට
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
විකිපීඩියා පිළිබඳ
වියාචනයන්
සොයන්න
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 18
භාෂාව
මුර කරන්න
සංස්කරණය
<
ද්වාරය:කාලීන සිදුවීම්
කාලීන සිදුවීම් of
අගෝස්තු 18, 2008
(
2008-08-18
)
(සඳුදා)
සංස්කරණය
ඉතිහාසය
මුරකරන්න
2008 ගිම්හාන ඔලිම්පික් තරඟ
:
රුසියාවේ
යෙලේනා ඉසින්බායේවා
විසින් බීජිං ගිම්හාන ඔලිම්පික් තරඟ වලදී
ගැහැණු රිටි පැණීම
ඉසව්වෙන් එළිමහනේ මී 5.05 ක නව ලෝක වාර්තාවක් පිහිටුවයි.
(යාහූ! නිවුස් මගින් ඒපී)
2008 දකුණු ඔසේටියා යුද්ධය
:
ස්වීඩන අගමැති
ප්‍රෙඩ්රික් රෙයින්ෆෙල්ට්
විසින්
ස්වීඩනය
හා
රුසියාව
අතර සියළු යුද අභ්‍යාස හා යුදමය සම්බන්ධතා අවලංගු කරමින් පවසා ඇත්තේ, "රුසියාව විසින් ජෝර්ජියාව ආක්‍රමණය කිරීම නොපිලිගතහැක්කක් මෙන්ම එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවය. මෙම රුසියානු ක්‍රියා පිලිවෙත, ජාත්‍යන්තර හවුල්කරුවෙකු ලෙස රුසියාව පිලිබඳ [අප ආකල්ප] වෙනසකට භාජනය කර ඇත."
(අගමැති කාර්යාලයය)
(ඩේජන්ස් නයිහෙටර්)
(
ද හින්දු
ඔස්සේ ඒපී)
මොස්කව්
හි මාණ්ඩලික කාර්යාලය පවසන පරිදි,
ජනාධිපති
ඩ්මිට්රි මෙඩ්වඩෙව්
ලබා දුන් පොරොන්දුවක් ඉෂ්ට කරමින්,
රුසියාව
ඇයගේ හමුදා
ජෝර්ජියා
වෙන් ඉවත් කර ගැනුම අරඹා ඇත. කෙසේවෙතත්,
රුසියානු
හමුදා, ජෝර්ජියානු අගනගරය වන
ට්බිලිසි
අසල රැඳෙමින් සිටිති.
(බීබීසී නිවුස්)
අර්බුදය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා
විදේශ අමාත්‍යවරුන්
ගේ හදිසි රැස්වීමක්,
නේටෝ
සංවිධානය විසින් කැඳවනු ලබයි.
(ගූගල් නිවුස් මගින් ඒපී)
පකිස්තානු ජනාධිපතිගේ දෝෂාභියෝගය
දෝෂාභියෝගය
කට මුහුණදීමට නියමිතව සිටි
පකිස්තානයේ
ජනාධිපති
පර්වේස් මුෂාරෆ්
, ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරයි.
අන්සෘජු ජනාධිපතිවරණය
දින 30 ක් ඇතුලත පැවැත්වෙනු ඇත.
(බීබීසී නිවුස්)
මිසයිල ආරක්ෂන පලිහක් ස්ථානගත කිරීමට ඇතිකර ගත්,
එජ-පෝලන්ත
ගිවිසුම හේතුවෙන්
රුසියානු
ජනාධිපති විසින් පෝලන්තය "නිත්‍යානුකූල හමුදා ඉලක්කය"ක් බවට හඳුන්වා ඇති අතර රුසියානු නියෝජ්‍ය මාණ්ඩලික නිලධාරි විසින්, පෝලන්තය "
න්‍යෂ්ටික
පහර දීමකට අනාවරණය වී ඇති" බවට ප්‍රකාශ කොට ඇත.
(ගූගල් නිවුස් හරහා ඒඑෆ්පී)
(
ඒෂියා ටයිම්ස්)