දත්ත යනු යම්කිසි විචල්‍යයක හෝ විචල්‍යයන් ගණනාවක ප්‍රමාණාත්මකaaaw හෝ ගුණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන තොරතුරු වේ. එසේම පරිගණකය තුළ, සැකසීමට භාජන නොවූ දෑ දත්ත (qdata) ලෙස ද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස යම් පෙළ ක් (Text), අගය ක් (Value), රූපය ක් (Image) යනාදිය දත්ත ලෙස හැඳින්විය හැකිය.