තෙවන ටොලමි යුවෙර්ගිටීස්
ඊජිප්තු පාරාවෝ
(තෙවන ටොලමි යුවර්ගිටීස් වෙතින් යළි-යොමු කරන ලදි)
තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.
ටොලමි III යුවෙර්ගිටීස් | |
---|---|
ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ancient Egyptian: Iwaennetjerwysenwy Sekhemankhre Setepamun[1] | |
තෙවන ටොලමිගේ උඩුකය ප්‍රතිමාවක් | |
ඊජිප්තුවේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 246 ජනවාරි 28 – ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර්[2] (ටොලමයික රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි II |
අනුප්‍රාප්තිකයා | ටොලමි IV |
වල්ලභ | බෙරෙනීස් II |
දරුවන් | ටොලමි IV, ආර්සිනෝයි III, ඇලෙක්සැන්ඩර්, මේගස්, බෙරෙනීස් |
පියා | ටොලමි II ෆිලඩෙල්ෆස් |
මව | ලිසිමැකිඩ්වරුන්ගේ ආර්සිනෝයි I |
උපත | ක්‍රි.පූ. 280[2] |
මරණය | ක්‍රි.පූ. 222 නොවැම්බර්/දෙසැම්බර් (වයස 60 පමණ)[2] |
භූමදානය | ඇලෙක්සැන්ඩ්‍රියාව |
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ Clayton (2006) p. 208
- ↑ 2.0 2.1 2.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CBP3
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
ග්‍රන්ථාවලිය සංස්කරණය
- Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: the reign-by-reign record of the rulers and dynasties of ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
- Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
{{cite book}}
: Invalid|ref=harv
(help)
බාහිර සබැඳි සංස්කරණය
- Ptolemy Euergetes I at LacusCurtius — (Chapter VI of E. R Bevan's House of Ptolemy, 1923)
- Ptolemy III — (Royal Egyptian Genealogy)
- Ptolemy III Euergetes entry in historical sourcebook by Mahlon H. Smith
- Bust of Ptolemy III from Herculaneum - now in the Museo Nazionale, Naples.
තෙවන ටොලමි යුවෙර්ගිටීස් උපත: නොදනියි මරණය: ක්‍රි.පූ. 222
| ||
පූර්වප්‍රාප්තිකයා ටොලමි II ෆිලඩෙල්ෆස් |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 246–222 |
අනුප්‍රාප්තික ටොලමි IV ෆිලොපේටර් |