ත්‍රීමූර්ති
විශ්වය නිර්මාණයේ, සංරක්ෂණයේ හා විනාශ කිරීමේ දෙවිවරු
මන්ත්‍රයඕම් ත්‍රිදේවාය නමා

තොරතුරු සංස්කරණය

ත්‍රීමූර්ති
නාමය වෙනත් නම් වල්ලභයා වාසස්ථානය මන්ත්‍ර වාහනය උත්සව
බ්‍රහ්ම සරස්වතී දේවිය සත්‍යලෝකය ॐ वेदात्मनाय विद्महे हिरण्यगर्भाय धीमही तन्नो ब्रह्मा प्रचोदयात् ।। හංසයා කාර්තික් පූර්ණිමා, ශ්‍රීවාරි බ්‍රහ්මෝත්සවම්
විෂ්ණු නාරායන, හරි, ගෝවින්ද ලක්ෂ්මී දේවිය වෛකුන්ඨය ॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය) ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය) ගරුඬා හෝලි, රාම් නවාමි, විවහා පංචමී, ක්‍රිෂ්ණා ජන්මාෂ්ටමි
ශිව මහාදේව, ශංකර, බෝලේනාත්, ඊශ්වර, බෝලේනාථ් පාර්වතී, සතී කෛලාශ කූඨය ॐ नमः शिवाय। නන්දි මහා ශිවරාත්‍රී, බහිරව අෂ්ටමී

බාහිර සබැඳි සංස්කරණය

හින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුව

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රීමූර්ති&oldid=506597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි