ත්‍රිභංග

සම්ප්‍රදායික ඉන්දියානු කලාවේ සහ ඉන්දියානු සම්භාව්‍ය නර්තනයේ භාවිතා වන සිටි ඉරියව්ව

ත්‍රිභංග හෙවත් තිවංක යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු කලාව තුළ සහ ඔඩිසි වැනි ඉන්දියානු සම්භාව්‍ය නර්තනයන්හි දී හාවිතා වන ඉරියව්වකි. මෙහි දී ශරීරය දණහිසේ දී එක් දිශාවකට ද, උකුළේ දී අනෙක් දිශාවට සහ උරහිස හා ගෙල ප්‍රදේශයේ දී නැවතත් අනෙකුත් දිශාවට නැවීම සිදුවේ.[1][2]

භූතේස්වර යක්ෂියෝ (ක්‍රි.ව. 2වන සියවස), මථුරා කලාව
අර්ධනාරීශ්වර; මෙය ශිව සහ ඔහුගේ පතිනිය වන පාර්වතී දේවියගේ ස්වරූප සංයුක්ත කොට නිර්මාණය වූවකි.

සටහන් සංස්කරණය

  1. "Tribhanga", Getty Research, Art & Architecture Thesaurus
  2. Varma, K. M. (1983). Myth of the so-called "tribhaṅga" as a "pose", or, The nature and number of bhaṅgas. Proddu. p. 15.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Berkson, Carmel, The Life of Form in Indian Sculpture, 2000, Abhinav Publications, ISBN 8170173760, 9788170173762, google books
  • Craven, Roy C., Indian Art: A Concise History, 1987, Thames & Hudson (Praeger in USA), ISBN 0500201463
  • Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN 0300062176
  • Masson-Ousel, P., Stern, P., Willman-Grabowska, H., Ancient India and Indian Civilization, 2013 (reprint), Routledge, ISBN 1136200657, 9781136200656, google books
  • Rowland, Benjamin, The Art and Architecture of India: Buddhist, Hindu, Jain, 1967 (3rd edn.), Pelican History of Art, Penguin, ISBN 0140561021

බාහිර සබැඳි සංස්කරණය

  •   Tribhanga හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිභංග&oldid=474264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි