ත්‍රිකුණාමලය වරාය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ.
ත්‍රිකුණාමලය වරාය | |
---|---|
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | ත්‍රිකුණාමලය |
ඛණ්ඩාංක | 08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°Eඛණ්ඩාංක: 08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°E |
විස්තර | |
භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 5261 [1] |
සංඛ්‍යාලේඛන | |
වෙබ් අඩවිය http://www.slpa.lk/ |
1942 වර්ෂයේදී ජපාන නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, එහිදී මෙහි නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෞකා තුනක් ගිල්වා දමන ලදී.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Port Authority
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි