තමාරා කුණනායකම්
තමාරා මණිමේඛලායි කුණනායකම් යනු ශ්‍රී ලාංකික තානාපතිවරියකි. ඇය දැනට ජීනිවාහී එක්සත් ජාතීන් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සහ සුද්ධාසනය වෙත ශ්‍රී ලාංකික මහ කොමසාරිස් වෙයි.[1][2]
තමාරා කුණනායකම් | |
---|---|
ජිනීවාහි එක්සත් ජාතීන් වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් නිත්‍ය නියෝජීත | |
In office 9 අගෝස්තු 2011 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ක්ෂෙනුකා සෙනෙවිරත්න |
අනුප්‍රාප්තිකයා | වත්මන් තනතුරුධාරි |
කියුබාවෙහි ශ්‍රී ලාංකික මහ කොමසාරිස් | |
In office 2009–2011 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
සුද්ධාසනයෙහි ශ්‍රී ලාංකික මහ කොමසාරිස් | |
In office 15 දෙසැම්බර් 2011 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ටී. බී. මඩුවෙගෙදර |
Personal details | |
උපත | කොළඹ, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
Alma mater | කාන්තා විද්‍යාලය, කොළඹ වෙම්බඩි උසස් කාන්තා විද්‍යාලය හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය IHEID |
බාල විය
සංස්කරණයකුණනාකම් උපන්නේ හා හැදී වැඩුනේ ශ්‍රී ලංකාවේ කොළඹහීය.[3] ලංකා සම සමාජ පක්ෂයෙහි සහ රජයේ ලිපිකරු සේවා සංගමයෙහි සාමාජිකයෙක් වූ ඇයගේ පියා එංගලන්ත සභාවට අයත් යාපනයේ චුන්ඩිකුලිහී ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් විය.[3] බදුල්ල ප්‍රදේශයෙන් වූ ඇයගේ මව හින්දු ආගමික ඉන්දියානු දෙමළ ජාතික කාන්තාවක් වූවාය.[3] බදුල්ල ප්‍රදේශයෙහි ව්‍යාපාරිකයෙක්වූ කුණනායකම්ගේ මව් පාර්ශවයෙන් සීයා වූ ඥානපණ්ඩිතන්, ඉන්දියානු ජාතික කොංග්‍රසය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය වෙත ඇළුම් දැක්වූවෙක් විය.[3]
ආශ්‍රිත
සංස්කරණය- ^ "නිව් පර්මනන්ට් රෙප්රසන්ටේටිව් ෆෝ ශ්‍රී ලංකා ප්‍රසන්ට්ස් ක්‍රෙඩෙන්ෂල්ස් ටු ඩිරෙක්ටර්-ජෙනරල් ඔෆ් යූඑන්ඕජී". ජීනීවාහී එක්සත් ජාතින් කාර්යාලය. 9 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 3 මාර්තු 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;LM
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b c d ජෙයරාජ්, ඩී. බී. එස්. (31 මාර්තු 2012). "තමාරා කුණකායකම්: ෆයිටින් ෆො ශ්‍රී ලංකා ඉන් ජිනීවා". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව): pp. 9-10. http://www.dailymirror.lk/opinion/17727-tamara-kunanayakam-fighting-for-lanka-in-geneva.html.