තමාරා මණිමේඛලායි කුණනායකම් යනු ශ්‍රී ලාංකික තානාපතිවරියකි. ඇය දැනට ජීනිවාහී එක්සත් ජාතීන් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සහ සුද්ධාසනය වෙත ශ්‍රී ලාංකික මහ කොමසාරිස් වෙයි.[1][2]

ජිනීවාහි එක්සත් ජාතීන් වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් නිත්‍ය නියෝජීත
තනතුර දරමින්
9 අගෝස්තු 2011
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාක්ෂෙනුකා සෙනෙවිරත්න
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරුධාරි
කියුබාවෙහි ශ්‍රී ලාංකික මහ කොමසාරිස්
තනතුර දරමින්
2009–2011
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
සුද්ධාසනයෙහි ශ්‍රී ලාංකික මහ කොමසාරිස්
තනතුර දරමින්
15 දෙසැම්බර් 2011
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාටී. බී. මඩුවෙගෙදර
පුද්ගලික තොරතුරු
උපතකොළඹ, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකාන්තා විද්‍යාලය, කොළඹ
වෙම්බඩි උසස් කාන්තා විද්‍යාලය
හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය
IHEID

බාල විය සංස්කරණය

කුණනාකම් උපන්නේ හා හැදී වැඩුනේ ශ්‍රී ලංකාවේ කොළඹහීය.[3] ලංකා සම සමාජ පක්ෂයෙහි සහ රජයේ ලිපිකරු සේවා සංගමයෙහි සාමාජිකයෙක් වූ ඇයගේ පියා එංගලන්ත සභාවට අයත් යාපනයේ චුන්ඩිකුලිහී ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් විය.[3] බදුල්ල ප්‍රදේශයෙන් වූ ඇයගේ මව හින්දු ආගමික ඉන්දියානු දෙමළ ජාතික කාන්තාවක් වූවාය.[3] බදුල්ල ප්‍රදේශයෙහි ව්‍යාපාරිකයෙක්වූ කුණනායකම්ගේ මව් පාර්ශවයෙන් සීයා වූ ඥානපණ්ඩිතන්, ඉන්දියානු ජාතික කොංග්‍රසය සහ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය වෙත ඇළුම් දැක්වූවෙක් විය.[3]


ආශ්‍රිත සංස්කරණය

  1. "නිව් පර්මනන්ට් රෙප්රසන්ටේටිව් ෆෝ ශ්‍රී ලංකා ප්‍රසන්ට්ස් ක්‍රෙඩෙන්ෂල්ස් ටු ඩිරෙක්ටර්-ජෙනරල් ඔෆ් යූඑන්ඕජී". ජීනීවාහී එක්සත් ජාතින් කාර්යාලය. 9 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 3 මාර්තු 2012.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; LM නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 ජෙයරාජ්, ඩී. බී. එස්. (31 මාර්තු 2012). "තමාරා කුණකායකම්: ෆයිටින් ෆො ශ්‍රී ලංකා ඉන් ජිනීවා". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව): pp. 9-10. http://www.dailymirror.lk/opinion/17727-tamara-kunanayakam-fighting-for-lanka-in-geneva.html. 
"https://si.wikipedia.org/w/index.php?title=තමාරා_කුණනායකම්&oldid=209625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි