ඩ්ජෙට්
ඩ්ජෙට් හෙවත් වඩ්ජ්, සෙට්, හා වැඩ්ජි (ග්‍රීක බසින් පාරාවෝවරයාව වෙනෙෆිස් හෝ ඇටෝතිස් ලෙස හැඳින්වෙන්නට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ පළමු රාජවංශයේ සිව්වන පාරාවෝවරයායි. ඩ්ජෙට්ගේ හොරස් නාමයේ අර්ථය "හොරස්ගේ නාගයා"[2] නැතහොත් හොරස්ගේ සර්පයා" යන්නයි.
ඩ්ජෙට් | |
---|---|
වඩ්ජ්, සෙට්, වාඩ්ජි, ඔවෙනෙෆිස්, වවෙනෙෆිස් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | වර්ෂ 10 පමණ, ක්‍රි.පූ. 2980 අවට (පළමු රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ඩ්ජෙර් |
අනුප්‍රාප්තිකයා | මෙර්නයිත්, ඩෙන් |
වල්ලභ | මෙර්නයිත්, අහානයිත් |
දරුවන් | ඩෙන් |
පියා | ඩ්ජෙර් |
භූමදානය | Z සොහොන්ගැබ, උම් එල්-කා'අබ් |
ආශ්‍රේයයන්
සංස්කරණයග්රන්ථාවලිය
සංස්කරණය- Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, ISBN 0-415-18633-1, 73-74
- Toby A. H. Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000.
පූර්වප්‍රාප්තිකයා ඩ්ජෙර් |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික මෙර්නයිත් |