ඩන්කර්ක් මුදවාගැනීම

ඩන්කර්ක් මුදවාගැනීම, ඩන්කර්ක් ප්‍රාතිහාර්ය හෝ කෙටියෙන් ඩන්කර්ක් යනු දෙවන ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් 338,000 කට වැඩි පිරිසක් උතුරු ප්‍රංශයේ ඩන්කර්ක් වරායෙන් මුදවාගැනීම සඳහා සිදුවූ හමුදා මෙහෙයුමකි. 1940 මැයි සහ ජුනි 4 අතර කාලයේදි සිදු වූ මෙම මෙහෙයුම ඔපරේෂන් ඩයිනමෝ යන සංකේත නාමයෙන් හඳුන්වනු ලැබිනි. සති හයක පමණ කාලයක් තිස්සේ පැවතුනු ප්‍රංශ සටන අවසානයෙදී ජර්මානු හමුදාවන් විසින් වටකරන ලද බෙල්ජියන්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස ඩන්කර්ක් වරාය හරහා මුදවා ගැනුනි.

ඔපරේෂන් ඩයිනමෝ
දෙවන ලෝක යුද්ධය අතරතුර ප්‍රංශ සටනෙ හි කොටසකි
මිත්‍ර පාර්ශවයන් විසින් ඩන්කර්ක් මුදවාගැනීම
මුදවාගැනෙන තුරු වෙරළ මත පෙළ ගැසී සිටින බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ
දිනය1940 ජුනි 4 සිට මැයි 26 දක්වා
පිහිටුම51°02′N 2°22′E / 51.033°N 2.367°E / 51.033; 2.367
ප්‍රතිඵලය
  • මිත්‍ර පාර්ශ්වයේ පසුබැසීම
  • සෙබළුන් 338,226 ක් මුදවාගැනීම
යුද්ධාවතීරයන්

එක්සත් රාජධානිය එක්සත් රාජධානිය

බෙල්ජියම බෙල්ජියම[2]
කැනඩාව කැනඩාව[3]
ප්‍රංශ තුන්වන ජනරජය ප්‍රංශය

නෙදර්ලන්තය නෙදර්ලන්තය[5]
පෝලන්තය පෝලන්තය[2]
නාසි ජර්මනිය ජර්මනිය
ආඥාපතියන් සහ නායකයන්

ආශ්‍රිත සංස්කරණය

  1. Bowman 2020.
  2. 2.0 2.1 Sweeting 2010.
  3. McIntyre 2017.
  4. Shephard 2003, පිටු අංකය: 169.
  5. Encyclopædia Britannica.
  6. Ellis 2004, පිටු අංකය: 197.
"https://si.wikipedia.org/w/index.php?title=ඩන්කර්ක්_මුදවාගැනීම&oldid=616149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි