තෙවන ටොලමි යුවෙර්ගිටීස්

ඊජිප්තු පාරාවෝ
(ටොලමි III වෙතින් යළි-යොමු කරන ලදි)

තෙවන ටොලමි යුවෙර්ගිටීස් (ග්‍රීක: Πτολεμαίος Εὐεργέτης Ptolemaios Euergetes "ටොලමි නම් පරිත්‍යාගශීලියා"; ක්‍රි.පූ. 280 – 222 නොවැම්බර්/දෙසැම්බර්) යනු ක්‍රි.පූ 246 සිට ක්‍රි.පූ. 222 තෙක් රාජ්‍ය පාලනය කළ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ තෙවන රජුයි. මොහුගේ පාලන සමයේ ටොලමයික රාජධානිය බලය අතින් උච්චතම ස්ථානයට පත් විය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Clayton (2006) p. 208
  2. 2.0 2.1 2.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CBP3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: the reign-by-reign record of the rulers and dynasties of ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි සංස්කරණය

තෙවන ටොලමි යුවෙර්ගිටීස්
උපත: නොදනියි මරණය: ක්‍රි.පූ. 222
පූර්වප්‍රාප්තිකයා
ටොලමි II ෆිලඩෙල්ෆස්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 246–222
අනුප්‍රාප්තික
ටොලමි IV ෆිලොපේටර්